සොඳුරු තණනිල්ලේ - හරිත සෙවණැල්ලේ ඇදෙති සැනසිල්ලේ - කාසි ගස් හෙල්ලේ කී‍්‍රඩාව ව්‍යායාමයක් වූ යුගය පසුවී බොහෝ කල් ගොසිනි. අද වන විට කී‍්‍රඩා පිටියේ පැතිකඩ බොහොමයකි. කී‍්‍රඩාව කුමක් වුවත් මේ තත්ත්වයේ ව 04 May 2012
කපුවාගේ දියණිය කැන්දන් ගිය මනාලයා පොලිසියේ නවතී මනාලියක කැන්දන් ඒමට මිනිපේ මොරයායේ හඳගනාවට යන විට මනාලිය පෙර දින රාත්‍රියේ සිය පෙම්වතා හා පැනගොස් සිටි නිසා මගුල කථාකළ කපුවාගේ 14 හැ 03 May 2012
තරුණියක් වසු පැටවා වෙනුවෙන් දිවි දෙයි දුම්රියට අසුවීමට ගිය වසු පැටවකු බේරාගැනීමට ගිය තරුණියක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලිය දී වවුනියාව - කොළඹ නගරාන්තර දුම්රියේ හැපී 03 May 2012
කෑගලු උසාවි කූඩුවේ දෙදෙනෙක් ගහ ගනිති කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගෙවල් බිඳීමේ නඩුවක් විභාග වෙද්දී විත්තිකරුවෝ දෙදෙනා විත්තිකූඩුවේදී ගැටිබැට හුවමාරු කැර ගත්හ. නඩු වි 03 May 2012
‘කිරි ගොවියාට අත දෙන්න සිසුන්ට කිරි වීදුරුවක්‘ පාසල් සිසුන්ගේ පෝෂණ නැංවීම සඳහා කිරි වීදුරුවක් දීමේ වැඩපිළිවෙලකට අවශ්‍ය ප්‍රතිපාදන දීමට සිය අමාත්‍යංශය සූදානම් බව ආර්ථික සංවර්ධන 03 May 2012
දියමන්ති/රන් මහ බැංකු සේප්පුවට ග්‍රීසියේ රන් ආබරණ හලකින් කොල්ලකා පරිගණකයක සහ වාසැකැසුම් යන්ත්‍රයක සඟවා කන්ටේනරයෙන් ශ්‍රී ලංකාවට එවූ රුපියල් කෝටි තුනකට අධික වටි 03 May 2012
‘තුන් වසරක් නිකරුණේ රිමාන්ඩ්‘ මානසික රෝගියකු බව කියන පුද්ගලයකු බම්බලපිටිය මුහුදු වෙරළේදී ගිලී මිය ගිය සිද්ධියේ පොලිස් සැකකරුවනට ඇපදී තිබියදී තමා තුන් වසරක් පුර 03 May 2012
රඳවා ගැනීම නීති විරෝධී බව නීතිඥ කියයි කොටි සංවිධානයට දීම සඳහා රුපියල් 58 ලක්ෂයක පමණ රට සල්ලි සොරකම් කළැයි කියන සැකකරුවන් 12 දෙනෙක් නීතිඥ කේ.වී තමරාසා මහතා කොළඹ ප්‍රධාන මහේස 03 May 2012
සාකච්ඡා ඉල්ලා වීදි බසිති වෘත්තීය ගැටලු ගැන කරුණු කීමට සාකච්ඡාවක් ඉල්ලමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිර 03 May 2012
හොරගොල්ලේ ගහක් පාරට වැටේ නිට්ටඹුව හොරගොල්ල සමාධිය අසල මහ ගසක් කඩා වැඩී කොළඹ- මහනුවර වාහන ගමණාගමනය අවහිර විය. 03 May 2012
විධායක නිලධරයාට වරෙන්තු ඩෙංගු මදුරු කීටයන් සහිත ජල බඳුන් ගෙවත්තක තබාගෙන සිටි රාජගිරිය පදිංචි විධායක නිලධරකු වන ප්‍රසාද් සෙනවිරත්න අධිකරණයට ඉදිරිපත් කරන ල 03 May 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට දෙවැනි විස්සයි-20 තරගයේදී තියුණු පරාජයක් සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බාර්බඩෝස්හිදී පැ 03 May 2012
නොඑන අය ගේන මන්තරේ මහා ඇමැති ළඟ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොඑන අම්බලන්ගොඩ ලංගම ඩිපෝ අධිකාරී මීළඟ රැස්වීමට කැඳවා ගන්නා ගුරුකම දකුණු පළාත් මහා ඇමැති ශාන් විජයලාල 03 May 2012
ශා. පීතර - ශා. ජෝශප් රග්බි තරගය හෙට අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර තරගය හෙට (04) පස 03 May 2012
ඕස්ට්‍රේලියා ඇමැති හරි දේ දකී දේශපාලන ක්‍රියාධරයනට හා සරණාගත පිහිට පතන්නවුන් ගැන සලනක ආකාරය ගැන ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන්නැයි ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් ක 03 May 2012
බීලා හෝටලේටත් හානි උණවටුන සංචාරක හෝටලයේදී මත්පැන් බී ආරවුලක පැටලුණු විදේශිකයන් පිරිසකගේ පහරකෑමට ලක්වූ හෝටල් සේවකයෝ තිදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇත 03 May 2012
පන්ජාබ් පිලට කඩුලූ 4 ක ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බැංගලෝර් හිදී පැවැති තරගයේදී ඬේවිඞ් හසි මෙහෙයවන කිංග්ස් ඃ, පන්ජාබ් පිල කඩුලූ 4 කින් ඩැනියෙල් ව 03 May 2012
ගින්නෙන් ගෙවල් 22ක් විනාශයි මස්කෙළිය මොකා වතුයායේ වතු නිවාස පේළියක අද පෙරවරුවේ ඇති වූ ගින්නකින් නිවාස 22ක් සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි මස්කොලිය පොලිසිය කියයි. 03 May 2012
චීන ඉංජිනේරුවා හාවා මරා තිස්දාහක් දඩ කයි හම්බන්තොට මත්තල ගුවන් තොට ඉදිකිරීම් බාර චීන ඉංජිනේරු ඉයුරෙන් හාවකු මැරූ වරදට රුපියල් තිද්දහසක දඩයක් ගෙවීය. තිස්සමහාරාම මහේස්ත් 03 May 2012
ලක් දූ පුත්තු ඉතාලියේ බැබැලෙති ඉතාලියේ වැනෙතෝ පළාතේ ව්‍යාපාර කළමනාකරණය හැදෑරු අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන් අතරින් වැඩිම ලකුණු ගනිමින් තම උපාධිය ඉහළින්ම සමත 03 May 2012
ලෙඩුන් බේරා ගන්න දොස්තර ලේ දෙයි නිකවැරටිය රෝහලේ ලේ හිඟයක් ඇති වුයේය වෛද්‍යවරු ද හෙදියෝ ද ලේ දන් දන් දුන්හ . විශෙෂඥ වෛද්‍ය උදය ගුණසේකර මහාතා ද ලේ දන් දුන්නේය 03 May 2012
ලක්ෂ 50ක රට සල්ලි පස්ස පැත්තෙන් එළියට රුපියල් ලක්ෂ 50ක රට සල්ලි සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන්තොටින් සිංගප්පූරුවට යාමට ආ ඉන්දියානු ජාතිකයකු(49) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය 03 May 2012
ආනන්ද විදුහලට රග්බි ජයක් අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (02) පැවැති 02 May 2012
බණ්ඩාරනායක සිසුහු රෝහල් සත්කාරයක වෙසක් පොහොය නිමිත්තෙන් ගම්පහ රෝහලේ වාට්ටුවක් සෝදා පිරිසිදු කළ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු වාට්ටුවේ රෝගීන්ට සුප් පිරිනැමූහ. විද 02 May 2012
ලෝක පිහිනුම් ශූර ඩේල් හෘදයාබාධයකින් මිය යයි ලෝක පිහිනුම් ශූර නෝර්වේ ජාතික ඇලෙක්සැන්ඩර් ඬේල් හදිසියේම හෘදයාබාධයකින් මිය ගොස් තිබේ. මීටර 100 (පිරිමි) ළය ආර පිහිනුම් ඉසව්වේ ලෝක ශූරය 02 May 2012
උදය - උමායා මේසපන්දු දක්ෂතම සම්මාන දිනති ශ්‍රී ලංකා මේස පන්දු සංගමය මෙහෙය වු ‘ක්‍රිෂ් ගුණරත්න අනුස්මරණ කුසලාන’ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේ (2012* දක 02 May 2012
ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ කලාපීය තරගාවලියට ශ්‍රී ලංකා පිල යයි තායිලන්තයේදී පැවැත්වෙන ලෝක කලාපීය කනිෂ්ඨ මේස පන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ මේස පන්දු කණ්ඩායම හෙට (3) දිවයිනෙන් ප 02 May 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම් කණ්ඩායම තමිල්නාඩු 17 න් පහළ ශූරතාව දිනයි තමිල්නාඩු ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 17 න් පහළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙ 02 May 2012
හිඟුරාන කම්හලේ තිත්ත මැකේ වසර 15ක් වසා තිබූ හිඟුරාන සීනි කම්හල ගල්ඔය වැවිලි සමාගම යටතේ නිෂ්පාදනය ඇරැඹීය. මුල් අදියරේ දී රටින් ගෙන එන සීනි පිරිසිදු කැරෙන බවත් ජ 02 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026