ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල තෙවැනි විස්සයි-20 තරගයත් පරාජය වෙයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවැති තෙවැනි ත 07 May 2012
ඩිල්ෂාන්ගේ ඉනිම බැංගලෝරයට ජය ගෙනේ තිලකරත්න ඩිල්ෂාන්ගේ ප්‍රහාරාත්මක ඉනිම නිසා ලකුණු 181 ක් තරම් විශාල ඉලක්කයක් හබාගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කීඩකයෝ බැංගලොර් හිද 07 May 2012
මුම්බායි ඉන්දියන්ස්ට කඩුලු 2 ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායි හිදී (6 වැනිදා) පැවැති තරගයේදී හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල විසින් මහේන්ද 07 May 2012
රන්කොත් වෙහෙරයි - රන්වන් කිරණයි වෙසක් උළෙල නිමිත්තෙන් ඓතිහාසික පොළොන්නරුව රන්කොත් වෙහෙර විදුලි බුබුලින් අලංකාර කැර ඇත. ලක්ෂයකට අධික වන්දනාකරුවෝ පිරිසක් ඉරිදා සෑ 07 May 2012
පාසල් යන ගමන් තව වැඩක් පටන් අරන් අනුරාධපුර නගරයට මත් කුඩු සපයන බව කියන තැනක් වටලා කුඩු ග්‍රෑම් 20ක් හා රුපියල් 86,000ක් ද සමග පාසල් සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් 07 May 2012
නටනටා මරුවා සමග යයි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට හා ඉතාලි ජාතිකයන් හය දෙනකුට දකුණු කොරියාවේ බුසාන් නගරයේදී මරු කැඳවූ ගින්න හටගෙන ඇත්තේ එම පිරිස කැරොකේ සමා 07 May 2012
යුරෝපීය ජාතිකයෝත් අටසිල් සමාදන් වෙති ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ හා නේවාසික භික්ෂූන්ගේ සංවිධායකත්වයෙන් දෙදින වෙසක් වැඩසටහනක් ලන්ඩන් බෞද්ධ පන 07 May 2012
ත්‍රී‘මල දුම සොයන්න විද්‍යාඥයෝ යති ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේ කැපූ වළකින් දුමක් මතුවීම සම්බන්ධයෙන් භියක් ඇතිකැරගත යුතු නැතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං 07 May 2012
මගේ අරමුණ සොයාගත හැක්කේ කුසපත් ඇදීමෙන් පසුවයි ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී තමන්ට නිශ්චිත අරමුණකට යාහැකි වන්නේ තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන්ගේ කු 07 May 2012
දෝහා ‘දියමන්ති ලීග්’ මලල කී‍්‍රඩා තරගාවලියේ තාක්ෂණික කටයුතු අධීක්ෂණයට වෛද්‍යතිලක යයි මේ මස 11 වැනිදා කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ දියමන්ති ලීග් මලල කී‍්‍රඩා තරගාවලියේ තාක් 07 May 2012
ශී‍්‍ර ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායමට ඕස්ටේ්රලියාවේදී රිදී - ලෝකඩ පදක්කම් ඕස්ටේ්රලියාවේදී පැවැති ලී නින් අන්තර්ජාතික කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලං 07 May 2012
කී‍්‍රඩකයන්ට කොන්ත්‍රාත්තු පිරිනැමේදී දස්කම් විමසා බැලීමේ ක්‍රමයක් එයි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනැමීමේදී කී‍්‍රඩකයන්ගේ දස්කම් සහ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මෙන්ම කැපවීම පිළ 07 May 2012
ගාල්ලේදී දුම්රිය දෙකක් පීලි පනී ගාල්ලේ කටුගොඩදීත් ප්‍රධාන දුම්රියපොළ අසලදීත් දුම්රිය දෙකක් පිලී පැන තිබූ බව ප්‍රදේශවාසීහු කියති. අළුයම දුම්රිය ධාවනය සාමාන්‍ය පර 06 May 2012
කොරියා ගින්නට තිදෙනෙක් බිලි දකුණු කොරියාවේ බුසාන් සමාජ ශාලාවක ගින්නකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනකුද මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. ගින්නෙන 06 May 2012
බැල්කනිය කඩා වැටී 13 ක් රෝහලේ මහනුවර මහයියාවේ හින්දු කෝවිලේ තේරු උත්සවය බැලීමට අසල ගෙයක බැල්කනියකට නැග සිටි පනස් දෙනකු සමග බැල්කනිය කඩා වැටී ළමයින් ඇතුළු 13 දෙනෙක 06 May 2012
නකල්ස් පැත්තේ ලස්සනම පාර ඇත්තේ නකල්ස් කඳුවැටියට දකුනින් පිහිටි මහනුවර-මහියංගන දහඅට වංගුපාර රුපියල් කෝටි 500 කින් අලූත් වැඩියා කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනපති 06 May 2012
මහයියාවේ බැල්කනියක් කඩාවැටේ මහනුවර මහයියාවේ කෝවිල අසල බැල්කනියක් කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. ගිලන් රිය විස්සක් පමණ ඒ දෙසට ගිය බව කියති. 06 May 2012
ලන්ඩන් මහමෙවුනාවේ වෙසක් පින්කම් වෙසක් පුන් පොහෝදා දවස පුරා ලන්ඩනයේ මහ මෙවුනා අසපුවේ දස සිල් බණ භාවනා පින්කම් පැවැත්විණි. පන්සියයක් පමණ දෙනා පෙහෙවස් සමාදන් වූහ. ලන්ඩ 06 May 2012
කතරගමට ලක්ෂ 10 ක් වෙසක් දෙදිනෙහි (5-6) කතරගමට දස ලක්ෂයකට ආසන්න වන්දනාකරුවන් පැමිණි බව කතරගම පොලිසිය කියයි. වැඩිහිටිකන්දේ හා සෙල්ලකතරගමද මහා පිරිස් සි 06 May 2012
"මං අහිංසක ගැහැණියක් බොලව්" ”මං අහිංසක ගැහැණියක් බොලව්, මාවත්, මගේ විජය කුමරුවත් ඈත් කරපු උඹලට හොඳක් වෙන්න එපා” කුවේණිය එසේ සාප කරයි. නමුදු ඒ සැබෑ කුවේණිය නොවේ. අ 06 May 2012
බලන්න ලස්සනයි වෙසක් සිරි කොළඹ නගරයේ වෙසක් තොරණ ලබන ලබන බදාදා දක්වා පැවැත්විමට නියමිතය.වෙසක් උත්සවයේ දෙවැනි දිනය වනඅද වැඩි පිරිසක් තොරන නැරඹීමට එතියි අපේක් 06 May 2012
යා දෙක නොරත රත මෙල්බර්න් නුවර මෙහෙම වෙත ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර අද (06) පැවති ලෝක කම්කරු දිනය සැමරීමේ පා ගමනට කොටි සංවිධානයත් ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞීගිය පිරිසක 06 May 2012
”මර්වින් කැලණියට ආලෝකයක්” කැලණියේ යම් ආලෝකයක් තිබේනම් ඒ ආලෝකය සඳහා මර්වින් සිල්වා ඇමැතිගේ දායකත්වය ජනතාව අඳුනන්නේ යැයිදි කිරිබත්ගොඩ වෙසක් කලාපයක් හඳුන්වා 06 May 2012
කරාටේ කී‍්‍රඩාවෙන් ඉතාලියේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක් ඉතාලියේ ටෙවිසෝ පොන්සානෝ නුවර පැවති ඉතාලි ජාත්‍යන්තර කරාටේ ශූරතාවලියේදී කුමිතේ කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ද 06 May 2012
ති‍්‍රත්ව සිංහයෝ 50-21 කින් සා. තෝමසුවන් පරදවති මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පලේලෙකැළේ ති‍්‍රත්ව රග්බි පිටියේදී පැවැති රග්බි තරගයේදී ලකුණු 50-21 ක පහස 06 May 2012
වැරැදුණු මඟුල පාහන්න ගිහින් කපුවාත් රිමාන්ඞ් පැන ගිය මනාලිය වෙනුවට මඟුල් කපුවාගේ බාල වයස්කාර දියණිය කැන්දන් ගිය මනාලයා හා ඔහුට අනුබල දුන් බව කියන මනාලයාගේ පියා හා කපුවා ලබන අට ව 06 May 2012
පේරාදෙණි නවක වදේ උසාවියේ දිග හැරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී තම මුහුණ වැලි වලක ඔබා ”ගෙම්බා” යන නම පටබැඳ කැන්ටිමේදී පහර දුන් බව එහි ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ යුක්ති 06 May 2012
භික්ෂු වෙසින් දඹදිව යන්න සල්ලි ගරලා යුද හමුදාවෙන් පැන අවුත් බාලවයස්කාර මල්ලීට ද සිවුරු අන්දවා බාප්පා දායකයකු කරගනිමින් දඹදිව යන බව කියා සම්මාදම් එකතු කළ බව කියන එක පවු 06 May 2012
අම්බලන්තොටදී දෙන්නෙක් මරුට අම්බලන්තොට මල්පොත්තාවේ දී ත්‍රිරෝද රියක් අනතුරට පත්වීමෙන් අවුරුදු හතරක දැරියක ද ත්‍රිරෝද රියදුරා ද මරුමුවට පත්වී තවත් සිවු දෙන 06 May 2012
මැතිව්ස්ගේ දස්කම් අපතේ යයි අයි. පී. එල්. විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) කොල්කටාහිදී පැවැති දෙවැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයෝ පූනේ වෝරියස් 06 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026