IMG-LOGO

රිච්මන්ඩ් කී‍්‍රඩකයෝ මලියදේවය පරදවති

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයේදී ලකුණු 120 ක පහසු ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සමත් විය.
දෙවන ඉනිමේදී ලකුණු 18 කට කඩුලූ 7 ක් සමගින් තරගයේදීම ලකුණු 33 කට කඩුලූ 9 ක් දවාලීමට රිච්මන්ඞ් විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යවන ක‍්‍රීඩක සවීන් නානායක්කාර සමත් විය. මලියදේව විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන කී‍්‍රඩක කුසල් ද සිල්වා පළමු ඉනිමේ දී ලකුණු 37 කට කඩුලූ 6 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 52 කට කඩුලූ 5 ක් සමගින් සමස්ත තරගයේදී ලකුණු 89 කට කඩුලූ 11 ක් දවාලීමට සමත් වූ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය.

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 223
(චරිත් අකලංක 61, කේ. ටිරෝන් 45, ප‍්‍රභාත් නිෂාන්ත 32, සවීන් නානායක්කාර 22, කුසල් ද සිල්වා 37/6, රසංජන ජයරත්න 58/2)

මලියදේව විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 144
(මිනෝද් රණසිංහ 64, කුසල් ද සිල්වා 34, සවීන් නානායක්කාර 15/2, වරුණ දේශපි‍්‍රය 17/2, චමෝද් පියුමාල් 21/2)

රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 8 ක් දැවී 127
(සිතාර ගිම්හාන් 37, හසිත මධුෂාන් 20, සවීන් නානායක්කාර 20, කුෂල් ද සිල්වා 52/5, රසංජන ජයරත්න 63/2)

මලියදේව විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 86
(මිනෝද් රණසිංහ 21, සවීන් නානායක්කාර 18/7)

 



අදහස් (0)

රිච්මන්ඩ් කී‍්‍රඩකයෝ මලියදේවය පරදවති

අනුර Thursday, 03 January 2013 10:02 PM

ගාල්ල රිච්මන්ඩි ජය කොඩි බැන්දා........ (නි)

:       0       0

නිත්‍යා Thursday, 03 January 2013 03:54 PM

සුබ පැතුම් රිච්මන්ඩ් සහෝදරවරුන්ට (ස)

:       0       0

දමිත් Thursday, 03 January 2013 04:56 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ක්‍රිෂ් Thursday, 03 January 2013 02:16 PM

අපේ රිච්මන්ඩ් සොයුරනි ජය ශ්‍රී...! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site