ගතවූ පැය විසිහතරේදී දංකොටුව බුජ්ජම්පලදී, ගොකරැල්ල ඕමාරගොල්ලේදී, මාරවිලදී සහ මොරටුවේදී සිදුවූ රිය අනතුරුවලින් සිව්දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.