මව්බිම ලංකා පදනම දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දැනුම්වත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ ව්‍යාපාරයක් (1) අද දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වීය.
පදනමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා ඇතුළු දේශීය නිෂ්පාදන සමාගම්වල සේවකයෝ ඊට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම හොඳ, වැදගත්, රටට අවශ්‍ය දෙයක්. නමුත් මෙහිදී මධ්‍යසථ විය යුතුයි. අපෙන් වෙළඳ ද්‍රව්‍ය මිළදී ගන්නා රටවල ජනතාවත් ඔවුන්ගේ රටවල දෑ පමණක් මිළදී ගන්න පටන් ගතහොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. (නු)
විදේශ නිෂ්පාදකයින් සමග අපිට යන්න වෙලා තිබෙන තරගයට, මේ අදහස රුකුලක් වේවි. (නි)
හලාල් නැත්නම් කමක් නැහැ. (නි)
ස්ටිකර් අලවල හරියන්නේ නෑ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කල යුතුයි.(ස)
ඇත්තටම හොද වැඩක්. (නි)
ඒ වුණාට කොළඹ සහ අවට තිබෙන කඩ වල ප්‍රදර්ශන කබඩ් ආදියෙහි ඇති ආනයනය කළ භාණ්ඩ සියල්ල ඉවත් කළහොත් කුමක් බැලීමට ඉතුරු වේවීදෝයී සැකසහිතය. (නි)
අපේ දේ වල වටිනා කම දැනෙන්නෙ පිට රට ඉන්න විටයි.. ඇත්තටම හොද දෙයක් ලාංකිකයන්ට..!(නු)
අපේ අයට අගයකි නැත්තෙම අපේ දේවල්වලනේ (ස)
දේශීය බඩු වුණත් තත්ත්වයෙන් උසස් නම් මිනිසුන් මිළ ගණන් ගැන බල බලා ඉන්නෙ නැහැ. ඒ ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ අපිට. (නි)
අපේ නිෂ්පාදන මිලදිගනිමු 2013සිටවත්.(නු)
ආරියශීල වික‍්‍රමනායක රුහුණු පුතට ඡයවේවා!(නු)
ඇයි තව සහතික තියෙන්නේ ඒවා දාන්නෙ නැද්ද?(නු)
මව් බිම පදනම, අපේ රටේ භාණ්ඩ වල ප්‍රමිතිය ගැනත් සැලකිලිමත් වෙමු. ජයවේවා!(නු)
දේශීය නිශ්පාදනයට අත දෙමු..!(නු)