ගංවතුර බැස යෑමෙන් පසු සේරුනුවර මහවැලි ගෙඟ් ගංවතුර ආරක්‍ෂක වේල්ලේ කැඞීගිය ස්ථාන 4 ක් හඳුනාගත් බව කොට්ඨාස වාරිමාර්ග ඉංජිනේරු එස්. රාජ් කුමාර් මහතා කියයි.
ඇතැම් ස්ථාන ජලය පිටාර ගැලීම නිසා වේල්ල සේදී කැඞී ඇතැයිද ඔහු කියයි. සේ්රුනුවර අරියමංකේනියේ සිටි නීලපොළ දක්වා ස්ථාන හතරක් කැඞී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සෑදුවේ කොයි කාලෙද කියලාත් සදහන් කරන්නකෝ. (නි)
කඩිනමින් පිළිසකර කර යුතුයි (ස)
ආපු වතුරේ හැටියට මේවා මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)