හොර ලියැවිලි හදා ගෙන්වූ රුපියල් දෙකෝටියක් පමණ වටිනා සිගරට්, සුවඳ විලවුන් හා සපත්තු තොගයක් අත්අඩංගුවට ගත් බව රේගු නිවාරණ අංශය කියයි.
ප‍්‍රති අපනයනය කිරීමේ මුවාවෙන් ඩුබායි සිට අඩි 40 ප‍්‍රමාණයේ කන්ටේනරයක බහා මෙම භාණ්ඩ තොගය ගෙන්වා ඇතැයි රේගු නිවාරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ටී. වලවගේ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර වැඩම තමයි පුරුදු වෙන්නේ (ස)
සැළසුම් වරදින්න ඇති..!(නු)