2013 වසර ළමා ආරක්ෂක වසර ලෙස ප්‍රකාශයට පත් කරන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙම වසරේ ළමා ආරක්ෂාව සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව කියයි.