දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහතාගේ 87 වන ගුණ සමරුව කොළඹ 07 හි එෆ්.ආර්. සේනානායක පිළිරුව අභියසදී පැවැත්විණි. ජාතික යොවුන් පෙරමණේ සභාපති ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා සේනානායක මහතාගේ පිළිරුවට මල් දමක් පළඳා උපහාර පළ කළේය.
එෆ්.ආර්. සේනානායක ගුණ සමරු සංගමයේ ලේකම් පී.ඞී. ගෝමස්, කොළඹ පුරපති ඒ.ජේ.ඒම. මුසම්මිල්, රුක්මන් සේනානායක, කරුණාසේන කොඩිතුවක්කු, කොළඹ නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා මහ්තවරුද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුවන් සිහිකිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන් ගිය මගේ යමින් ඒ අයුරින් කටයුතු කිරීමයි වැදගත් වන්නේ. (නි)
මේ ගුණසැමරුමත් සමගම මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ප්‍රතිකර්මයකුත් කළානම් තමයි හොද?(නු)