උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තවදුරටත් වැසි සහිත කාලගුණයක් පවතී. දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇතිවේ. අපර භාගයේදී හේ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවේදී තද සුළං තත්ත්වයක් ද ඇතිවේ.
මූළාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මයට ආදරය කළොත් ඉස්සර කාලේ වගේම වෙලාවට අව්ව, වැස්ස ලැබෙයි. (නි)
මේ විස්තර නියමයි. හැමදාම මේක දිගටම දාමු. (නි)
මේ විස්තර දිගටම දාන්න (ස)