උණ්ඩය ජීවිත දෙකක් බිලි ගනී යාපනයේ පළෙයිහිදී මෝටර් උණ්ඩයක් පිපිරී ළමයින් දෙදෙනකු මිය ගිය බව පළෙයි පොලීසිය කියයි. අහුලාගත් උණ්ඩය සමග සෙල්ලම් කරමින් සිටියදී අව 26 April 2012
ගුවන් භටයා අතපය බැඳ පාරේ දාලා නිවාඩුවට ගමේ ගිය ගුවන් හමුදා කෝප්රල්වරයකු මොනරාගල හුළංදාවේදී පැහැරගෙන අතපය ගැට ගසා බුත්තල පුහුල්කොටුව හංදියේ දමා ගොස් තිබියදී 26 April 2012
පැන ගිය විජාතිකයාත් අල්ලයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ හෂීස් මත්කුඩු සිද්ධියට සම්බන්ධ දෙවැනි සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කටුනායක ගුවන් තොටේද 26 April 2012
නැ‘හිර කඩසාප්පු වසා විරෝධය පළ කරයි දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් පුදබිමෙන් ඉවත් කර වෙනත් ස්ථානයක පිහිටුවීමට රජය ගත් තීරණයට එරෙහිව සමන්තුරේ, කල්මුණේ, නිල්ලමුර් ඇතුළු නැ 26 April 2012
ලංකාවත් ජිනිවා නව නිපැයුම් පෙරමුණේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ දොස්තර එස්.ජේ.බී. ලෙනදොර හා දිනේෂ් කටුගම්පොළ ස්වර්ණ හ 25 April 2012
විශ්ව විද්‍යාල අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය කොළඹදී ඇරැඹෙයි ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල විශ්ව විද්‍යාල ක්‍රිකට් ශූරයන් සහභාගිවන ‘රෙඞ්බුල් කුසලාන’ අන්තර්ජාතික විස්සයි/20 ක් 25 April 2012
යුද විරු සමරුමට අපේ අයත් දෙවැනි ලෝක යුද සමයෙන් පසු (1939 – 45) ශ්‍රී ලංකාවේ යුද සේවයෙන් විශ්රාමගෙන දැනට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජිවත්වෙන පිරිසක 25 April 2012
සතිස්ට මහජන බුහුමන් ගයන ශිල්පී සතිස් පෙරේරාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු විය. කනත්තට රැගෙන යෑමට පෙර මහජන ගෞරවය සඳහා දේහය කොළඹ කලාභවනේ තන්පත් ක 25 April 2012
මෝදනා අවුරුදු උළෙල 29 ඉතාලියේ මෝදනා අවුරුදු උළෙල ලබන 29 වැනි දා පැවැත්වීමට යයි. අවුරුදු කෙළි සෙල්ලම් හා සම්ප්‍රදායික කෑම බීම ද ඇතුළත් මේ උළෙල සංවිධානය කරනු 25 April 2012
ජාන එකතු කෙළේ මහැදුරෙක්ද? සිංහරාජ වනාන්තරයේ මළ හා නොමළ කෘමීන් සන්තකයේ තබාගත් බව කියන නෙදර්ලන්ත ජාතිකයාට එරෙහිව ලබන මස 27 වැනි දාට පැමිණිලි ගොනුකරන ලෙස වනජිවි 25 April 2012
මහානාම ගුරුවරියට යළි වැඩ ඉකුත් ජනවාරි 27 වැනිදා සිට රාජකාරි තහනම් කළ කොළඹ මහානාම විද්‍යාලයේ උපගුරු සමන්ති මනෝහාරි පැලකැටිය මෙනවිය වහාම ක්‍රියාත්මක වන පරිදි 25 April 2012
අධිවේගයට ලණුවක් දීලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව දොඩංගොඩදී (21.5 කිමී) සිදුවූ අනතුරකින් මවට අමාරු යැයි අධිවේගී මාර්ග නලධරයනට අඟහරුවා ද රාත්‍රියේ හදිසි 25 April 2012
උදුල් ප්‍රේමරත්න බාරවේ පෙරටුගාමී පක්ෂයේ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාගේ නිවෙස පොලිසි හයක හැට දෙනකු විසින් මහා රෑ වටලන ලදැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරය 25 April 2012
පොන්සේකා නවලෝක රෝහලට හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කොළඹ නවලෝක රෝහලට වහා අතුළු කර ප්‍රතිතාර ලබා දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා 25 April 2012
හොරිවිල වෙදකම් හදාරන්න එතෙරින් එති කැඩුම් බිඳුම් වෙදකමේ රහස් සොයා විදේශ සිසුහු හොරිවිල එති. විස්කම් වෛද්‍යවරයකු වු අභාවප්‍රාප්ත හොරිවිල හේරත් හාමි පාරම්පරික වෛද්‍ය 25 April 2012
මහේස්ත්‍රාත් නිවසටත් හොරු පනිති හොරණ මහේස්ත්රාත්වරයකුගේ, වෛද්‍යවරයකුගේ, බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ දේශපලනාඥයකුගේ නිවෙස් ඇතුළු නිවාස හතරක් එකම දිනයේ ක 25 April 2012
ලන්ඩන් පන්සලකට බෝම්බ ප්‍රහාරයක් ලන්ඩනයේ කිංස්බරි ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයට අඟහරුවා දා රාත්‍රී පෙට්‍රල් බොම්බ තුනක් ගැසීමෙන් බිත්තියකට ස 25 April 2012
කොල්කටා ඩෙකෑන් චාජර්ස් ප්‍රසාද ලකුණු බෙදා ගනිති ගෞතම් ගාම්බිර් නායකත්වය දරන කොල්කාටා නයිට් රයිඩර්ස් සහ කුමාර් සංගක්කාර නායකත්වය දරන ඩෙකැන් චාජර්ස් පිල අතර ඊයේ (24 වැනිදා) පැවැත්වීම 25 April 2012
සිංහරාජයේ ජාන කොල්ලයක් ලංකාවට ආවේනික කෘමින් අල්ලයි විදේශිකයන් ලවා සිංහරාජ වනාන්තරයේ වෙසෙන ඒක දේශික (ලංකාවට පමණක් ආවේනික) කෘමින් ඇතුළු කෘමින් රැසක් ජාන ලබාගැනීම ස`දහා රැස් කිරීමේ ව්ය 25 April 2012
ලන්ඩන් මහ කමිසුරුට ආසියා සම්මානය 2012 වසරේ ආසියාවේ තානාපති ලෙස ලන්ඩනයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සම්මාන ලැබීය. අඟහරුවාදා ලන්ඩන් නුවර ලැංහැ 25 April 2012
කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවේ කැකිල්ලේ තීන්දු ඉදිරියටම යයි ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වීම සඳහා 17 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම මේ වන විටත් තෝරාගෙන ඇති නමුත් කනිෂ්ඨ කි‍්‍රකට් තේරීම් කමිටුවේ හිත 25 April 2012
එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය අන්තර් සමාජ ”හොල්සිම්” එෆ්.ඒ. කුසලාන තරගාවලිය ආරම්භයේදීම වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ තරග 35ක් කල් දැමීමට සිදුව තිබේ. තරගාවලියට සුදු 25 April 2012
ජිම්නාස්ටික් පුහුණුකරුවන් - විනිසුරුවන් ලියාපදිංචි කිරීමට අයැදුම්පත් කැඳවයි ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමය ශ්‍රී ලංකා ජිම්නාස්ටික් පුහුණුකරුවන් සහ විනිසුරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර අයැද 25 April 2012
ග්රාමාරක්ෂක වෙඩි වැදී මරුට මහාඔය පොලීසියේ රාජකාරි කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද උදෑසන වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. ඔහුට වෙඩි වැදුනාද වෙඩි තබාග 25 April 2012
ශ්‍රී ලංකා හොකී ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම දිනති තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ (පිරිමි) ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලං 24 April 2012
දිල්ලි පිල පෙරමුණට එයි අයි. පී. එල්. තරගාවලියේ අද (24) පූනේහිදී පැවැති පළමු තරගයේදී විරේන්ද්‍ර සෙවැග්ගේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල කඩුලූ 8 කින් සව්රව් ගංගුලිග 24 April 2012
ශ්‍රී ලංකා හොකී ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම දිනති තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ (පිරිමි) ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලං 24 April 2012
‘කටුගෙයි හොරුන් අල්ලනු‘ ජාතික කෞතුකාගාරයේ ජාතික උරුමය සොරාගත් කොල්ලකරුවන් වහා නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලමින් ජාතික හෙළ උරුමය සංවිධානය කළ විරෝධතා පෙළ 24 April 2012
මිනිසුනේ ඔහොම නොකරන් වන වැසි අපට දඹුල්ල හබරණ කැලේ මැදින් මහා මාර්ගය කැපෙන්නට පෙර සිටම එහි අයිතිකරුවෝ නිදහසේ සැරි සැරූහ. දැන් ඔවුනට ඒ නිදහස නැත. මිනිසා ඔවුන්ගේ කැලය ආ 24 April 2012
ඩිල්ෂාන්ගෙන් (76*) අර්ධ ශතකයක් තිලකරත්න ඩිල්ෂාන්ගේ (නොදැවී 76) සහ ඒ. බී. ඩිවිලියස්ගේ (නොදැවී 59) ලකුණු 122 ක සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා අයි. පී. එල්. තරගාවලියේ ඊයේ (23) ජ 24 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026