අට වසරකට පෙර සුනාමි රළ පෙළට හසුව මිය ගිය ලාංකිකයන් සිහිපත් කරමින් ඔවුන් සියලු දෙනා හට පිං පැමිණවීමේ පින්කමක් පාදෝවා නගරයේදී පැවැත්විණි.
පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය මූලිකත්වය ගෙන කටයුතු කළ පිංකම සඳහා වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඤානානන්ද, බ්‍රේසියා විහාරාධිපති වතෝගල ධම්මික හිමිවරු වැඩම කළහ.
බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලුත්වැව ආනන්ද හිමියෝ ශ්‍රී ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැමිණ සිටි පිරිස් අමතමින් මේ වන විට ලංකාවේ ප්‍රදේශ රැසක ගංවතුරින් විපතට පත්වූවන් සඳහා හැකි උපකාරකයන් කරන මෙන් ඉල්ලීය. එම අවස්ථාවේ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ආධාර වශයෙන් එකතු විය.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාදෝවා නුවරත් සුනාමි පිංකමක්
රොෂාන් Thursday, 27 December 2012 03:53 PM
හොද වැඩක් ගොඩක් පිං ඔයාලාට... නමුත් රුපියල් ලක්ෂයක් කියන්නේ ඔය රට වල ඉන්න අයට ඉතාම සුළු ගානක්.. අඩුම ගානෙ ලක්ෂ දහයක්වත් උනානම් හොදයි..!(නු)
කොස්වත්ත Thursday, 27 December 2012 07:16 PM
රොෂාන් ඔයා හරි හිතින් දුක් උනාට වැඩක් නැහැ.. මුළු හදින්ම දුක් වෙන්න ඕන..!(නු)
මුතුකුඩ Thursday, 27 December 2012 07:34 PM
ලංකාවේ නම් මෙවැනි අවස්ථාවක ජාති භේදයෙන් තොරව ජනතාව ඇගට සහ සිතට දැනෙන පරිදි නැතිබැරි අයට බෙදාදෙනවා. (නි)
නිත්‍යා Friday, 28 December 2012 11:36 AM
යහපත් ක්‍රියාවකි (ස)
අතපත්තු Thursday, 27 December 2012 07:43 PM
රොෂාන්, පරිත්‍යාගයේ ප්‍රමාණය නොව වැදගත් වන්නේ පරිත්‍යාගයයි. (නි)