ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා කඩුලූ 8 ක් දැවී 440 ක් රැුස්කර ලකුණු 284 ක් ඉදිරියෙන් සිටියේය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 156 ක් පමණක් රැස්කළේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 156
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 129 කදී කඩුලූ 8 ට 440 (එඞ් කවන් 36, ඬේවිඞ් වෝනර් 62, ෂේන් වොට්සන් 83, මයිකල් ක්ලාක් 106, මයික් හසී 34, මිචෙල් ජොන්සන් නොදැවී 73, ශාමින්ද එරංග 106/2, ධම්මික ප‍්‍රසාද් 102/3)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රලියාවට ජය නියතයි..(නු)
ඔට්ටුයි අපි දිනනවාමයි..!(නු)
අපට ෆාස්ට් පිච්වල සෙල්ලම් කරන්න බැරි බව නැවත ඔප්පු වෙනවා.. (නු)
තව දවසකින් ඉවර වෙයි.. ඊට පස්සේ අපේ අයට සාප්පු සවාරි යන්න දවස් තියෙනවා..!(නු)
සල්ලි බෙදාගන්න කලිං තරග දිනලා ඉන්න .. ලංකාවෙ ක්‍රිකට් විනාශ වෙයි වගේ..!(නු)
ඒක ඇත්ත.. අපේ කණ්ඩායම ප්‍රතිසංවිධානය කරන්න දැං කාලෙ ඇවිල්ලා..!(නු)
අපේ වීරයන්ට ජය වේවා.. අපිට හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවං.. අපේ වීරයෝ ඔක්කොම දක්ෂයි.. සංගා ඇතුළු හැමෝටම සුභ පැතුම්..!(නු)
සාප්පු සවාරිය යන්නත් දැං වෙලාව තියෙනවා..!(නු)
මල්ලිලා ඕවා ගණන් ගන්න එපා. ෂොපින් එහෙම ගිහිල්ලා, ටිකක් විනෝද වෙලා එන්නකෝ ලංකාවට. (නි)
දිනුවා නම් හුරේ දායි. පැරදුනහම කාගෙත් බැණුම් තමයි. ක්‍රීඩාවක් කියන්නේ මේකට තමයි ළමයිනේ. (නි)
තත්සරණි ක්‍රිකට් ගැන දන්න දෙයක් නැහැ. ක්‍රිකට් වීරයෝ හිටියේ ඉස්සර. දැන් ඉන්නේ ක්‍රිකට් මුදලාලිලා. (නි)
අපේ පන්දු රැකීම අන්තිමයි. ඒකයි ඔහොම වෙන්නේ. (නි)
ආනන්ද මෙහෙම කතා කියන්න එපා. ලංකාවෙ වගේ මෙහෙ ලාබෙට බඩු නැහැ..!(නු)
අපෝ! අපි මේකත් පරදීවි. (නි)
ඔන්න නියම ක්‍රීඩකයෝ. (නි)
විස්සයි විස්ස තිබුණානම් හොදයි..!(නු)