ලංකාවට කොරියා රැකියා වැඩිපුර ශ්‍රී ලාංකිකයනට දකුණු කොරියාවේ රැකියා තවත් වැඩිපුර ලැබීමේ අවස්ථාව උදාවන ලකුණු පහළ වෙයි. දෙරට ජනපතිවරුන් අතර සෝල් අගනුවර ‘බ්ලු හවු 24 April 2012
කේක් ලොරියෙම පිච්චෙයි හෝමාගම සිට කේක් රැගෙන අධිවේගී මාර්ගයේ ගමන් කළ කුඩා ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 74.2 කිලෝ මීටරය පසු කරද්දී ගිනි ගත් බවත් එහි ගමන් කළ 24 April 2012
දඬුවම් ඉල්ලා පොල් ගසති භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතකයනට හා පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණියට මරණ තර්ජන එල්ල කළ අයට දඬුවම් දෙන්නැයි ඉල්ලූ පිරිසක් අලූත් 24 April 2012
තවත් අයි.ආර්.සි වැඩක් කොළඹ කොම්පඤ්ඤ වීදියේ පොදු වැසිකිලියකදී 65 හැවිරිදි කතක බලෙන් කෙළෙසී යැයි කියන තුවාන් හර්දින් (35) ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ක 24 April 2012
තුර්කි දුම්වැටි රේගු කටේ හිරවේ රුපියල් ලක්ෂ 45ක් වටිනා දුම්වැටි කාර්ටන් 850ක් ඩුබායි සිට රුගෙන ආ තරුණ කතක හා තරුණයෝ දෙදෙනෙක් රේගු විශේෂ කාර්ය විමර්ශන ඒකකය විසින් අත් 24 April 2012
බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ් නිළියක නමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ආ හෂිස් අඩංගු සඟරා බාර ගැනීමට ගිය බව කියන බ්රටන් සෝල් පිලික්ස් (23) නම් බ්‍රිතාන්‍ය ජාතිකය 24 April 2012
දනව් කන්දටත් අනිච්චාවත සංඛාරා වැලිවේරිය කිරිකිත්ත ඓතිහාසික දනව් කන්ද රක්ෂිතය අසල අක්කර 50කට අධික කන්දේ කළුගල් කැපීමට රට සමාගමකට පවරා දීමට යතියි විරෝධය පළ කරමින් ද 24 April 2012
ශ්‍රේණිගත බැඞ්මින්ටන් තරගාවලිය නුවරඑළියේදී හෙට ඇරැඹෙයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සහයෝගයෙන් මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමය මෙහෙයවන ‘නුවරඑළිය වසන්ත සමය’ විවෘත ශ්‍රේණිගත කිරීමේ (II 24 April 2012
ශ්‍රී ලංකාව - චීන තායිපේ ලෝකඩ පදක්කමට සටනේ තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ (පිරිමි) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැ 24 April 2012
පළා බෙදිල්ල ඉවසන්න බෑ හිර ගෙවල ළගිමින් රජය බලයට පත් කිරීමට වැඩ කළ තමාට රාජ්‍ය උත්සව තහනම් කැර ඇතැයි ද මේ තත්ත්වය තවදුරටත් ඉවැසීමට සූදානම් නැතැයි ද දකුණු ප 24 April 2012
‘උදුල් ප්‍රේමරත්නට නොතිසි නෑ‘ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳැවුම්කරු හා නීතිඥ උදුල් ප්‍රේමරත්න පසුගිය දා වනාතමුල්ලේ කලබල මෙහෙයැ වූ නිසා උසාව 24 April 2012
යුරෝපා ගුවන් ගමන් දිගටම සුරිච්, මිලාන් හා රෝමය ඇතුළු යුරෝපීය ගමනාන්ත සඳහා වන ශ්‍රී ලංකන් ගුවන් ගමන් නියමිත කාල සටහන අනුව දිගටම සිදුවන බව එම සමාගම කියයි. ඉන්ධ 24 April 2012
විසි එක් දරු මාතාවට ජනපති තිළිණයක් දරුවන් විසිඑක් දෙනකු ඛිහි කැර ‘‘අභිමන් මාතා’’ සම්මාන ලැබූ ගොඩකවෙල ඕපාත, වලේබඩ අසූ අට හැවිරිදි ඩබ්ලිව්.එම්. පොඩිනෝනා මාතාවට ජනාධිපත 24 April 2012
භාරතගේ දුවට මරණ තර්ජන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සාක්කිකාරියක වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියට එල්ලවී ඇතැයි කියන මරණ තර්ජන සොයා බලා වාර්තා 24 April 2012
වේල්ස් කුමර විදුහලට 110-0 ක දැවැන්ත ජයක් අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ මොරටුවේදී අද (23) පැවැති තරගයේදී වේල්ස් කුමර විදුහල 23 April 2012
ඔලෝන්ද් / සර්කොස් දෙවැනි වටයට ප්‍රංශ ජනපතිවරණයේ මුල්වටයේදී සමාජවාදි අපේක්ෂක ෆ්රොන්සුව ඔලෝන්ද් සියයට 28ක්ද ජනාධිපති නිකොලා සර්කොස් සියයට 27ක්ද ලබා ගනිමින් ද 23 April 2012
දඹුලූ පුදබිමේ සැලැස්ම හය මාසයකින් අවසන් දඹුල්ලේ පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙළ හය මාසයකින් ක්‍රියාත්මක කර අවසන් කරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් කැෂියන් හේරත් මහතා දඹුල 23 April 2012
”දඹුලූ පල්ලියට හානියක් නෑ” නියෝජ්‍ය ඇමැති එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා මාතලේ මන්ත්‍රී ලක්ෂ්මන් පෙරේරා සමග දඹුලූ පන්සලට ගොස් මහනාහිමිවරුන් බැහැදැක පැවැසූයේ ම 23 April 2012
මුබාරක්ට දස ලක්ෂදෙක බැගින් සහතික ඇප හලාවත පොලිසියෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් රුපියල් දස ලක්ෂ දෙකක සහතික ඇප හා දැඩි කොන්දේසි මත මුදා හරින ලෙ 23 April 2012
ගුවන් භටයාගේ මරණය පියාට සැකයි ගුවන් හමුදා භටයකුගේ මරණය සැක සහිත බවත් දෙදිනකට පෙර රක්ෂණ සහතිකයක් ගත් ඔහුට සිය දිවි නසා ගැනීමට කිසිම හේතුවක් නැතැයි ඔහුගේ පියා එම්. 23 April 2012
කහවත්ත සැකකරුවෝ යළි රිමාන්ඩ් කහවත්තේදී ඝාතනය වූ නයනා නිල්මිණි (52) හා ඇගේ දියණිය කවින්ද්‍යා චතුරංගිගේ (17) නියපොතු සාම්පල්වල ජීව කොටස් සැකකරුවන්ගේ ජීව කොටස් සමග ගැ 23 April 2012
ඩෙකෑන් චාජර්ස් පිල පස්වැනි තරගයත් පරදී අයි. පී. එල්. තරගාවලියේ පෙරේදා (22) කට්ටක්හිදී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ගෞතම් ගාම්බීර්ගේ කොල්කටා නයිට් රයිඩස් පිල කඩුලූ 5 කින් කුමාර 23 April 2012
බැසිල් රතු එළිය දල්වයි කුමන්ත්රණකරුවනට හෝ විදේශ බලවේගවලට රජය පෙරැළිය නොහැකි වුවත් අපේ අඩුපාඩු නිසා පෙරැළීමට ඉඩ ඇතැයිද එහෙයින් මැති ඇමැතිවරුන් කල්පනාක 23 April 2012
ඇලස්කා ගිය පාපන්දුව යළි හිමිකරුට පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයට කඩා වැදුණු සුනාමියට හසුවී ඇලස්කාවට ගසා ගෙන ගිය පා පන්දුවක් යළි එහි හිමිකරු සොයා පැමිණියේය. එම පා 23 April 2012
කොරියාව ජනපති හරසරින් පිළිගනී සිව් දින නිළ සංචාරයක් අරඹමින් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ අද පෙරවුරු 11ට 23 April 2012
පොල් අත්තට ලන්ඩනේ ලොකු තැනක් ලන්ඩනයේ තේම්ස් සංස්කෘතික හා සුබසාධක පදනම තේම්ස් බෞද්ධ විහාරය හා එක්ව අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කළේය. ආගමික වතාවත් පවත්වා ඇර 23 April 2012
වනාතේ සැකකරුවන්ට ඇප බොරැල්ල වනාතමුල්ලේදී සෙනසුරාදා උදේ වැටලීමකට ආ පොලීසිය බීමත්ව සිටි බවට සාක්ෂි ඇතැයි ගුණරත්න වන්නිනායක හා අජිත් පතිරණ ඇතුළු නීතීඥව 23 April 2012
පැරදුමෙන් ජය සොයන හැටි දයාන් ජයතිලක කියයි රජයේ මුදල් අනවසරයෙන් වැය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක විද 23 April 2012
රැකියා නියෝජිත යළි රිමාන්ඩ් ත්‍රිකුණාමලයේ රිසානා නෆීක් අඩු වයස යොදා සෞදි අරාබියේ රැකියාවට යැවුණු බේරුවල රැකියා නියෝජිත තම්බිරැබ්බේ අබ්දුල් සලාම් ලබන ජූලු 16 ව 23 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026