ගැබ්බර මිනිසා දියණියක ප්‍රසූත කරයි ‘ගැබ්බර මිනිසා’ ලෙස ලෝ පුරා ප්‍රසිද්ධියට පත් තිස් අට හැවිරිදි තෝමස් බෙටී පෙරේදා (21) නීරෝගී දියණියක බිහි කළේය. සුසාන් ජෙන්සන් නමින් න 22 April 2012
කප්පම් ඉල්ලූ උප ඇමැති ගැන පරීක්ෂණ දිගටම මිනුවන්ගොඩ ඉඩමක් ගත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙක හමාරක කප්පමක් අල්ලුවැයි කියන නියෝජ්‍ය ඇමැතිට එරෙහි පරීක්ෂණ අවසන් වූ වහාම 22 April 2012
අංගම් පොරේ හැටි බලන් මිතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ගැමියන් සමග එක්වී කතුරු ඔංචිල්ලා පැද්දේය. රයිගම කොරළ බක්මහ උළෙලේදී තවත් විශේෂත්වයක් වූය 22 April 2012
ලෝකාන්තයෙන් සමුගනී පස්යාලේ සිට ලෝකාන්තය නැරඹීමට පැමිණි කාන්තාවක හදිසියේම රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ආගරපතන පොලීසි 22 April 2012
දඩයක්කරු විදුලි උගුලෙන් මැරේ හගුරන්කෙත මුල්ඔයවත්ත සිංහල විදුහල ඉදිරිපිටදී විදුලි උගුලක් අටවා සතුන් දඩයමේ ගිය 24 හැවිරිදි තරුණයකු විදුලිය වැදී මියගොස් ඇතැයි පොල 22 April 2012
පාරේදී තව හයක් මරුට අද උදෑසන පහට අවසන් වූ විසිහතර පැයේදී කොටදෙණියාව, ගිනිගත්හේන, කැබිතිගොල්ලෑව සහ වාරියපොළ දී යතුරුපැදි අනතුරුවලින් සිව්දෙනකු මරුමුව 22 April 2012
වනාතමුල්ලට කදුළු ගෑස් කොළඹ බොරැල්ල වනාතමුල්ලේදී පිරිසක් හා පොලීසිය අතර ආරවුලක් දුරදිග යාම නිසා ප්රකෝපකාරී පිරිස් මැඩලීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍ර 21 April 2012
පාකිස්තානු සංචාරයට එරෙහිව අධිකරණ නියෝගයක් මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සති හතරකින් කල් දමන ලෙස බංග්ලාදේශයේ අගනුවර වන ඩකා අධිකරණයකින් 21 April 2012
අර්ජුනගේ අදහසට මහේල එකග නොවෙයි ඉන්දියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක අර්ජුන 21 April 2012
මොහිනී අල්ලන්න පොලීසිය දැල එළයි සුදු ඇඳගත් ගැහැණියක් මහ රෑ වීරගුල පොලිස් වසමට අයත් ගෝනගල, ගොරකදෙනිය, පිලංකඩ ප්‍රදේශවල මහපාරේ සැරි සරතියි කියන කතාව බොරු භීතියක් මවා 21 April 2012
කට්ටි පැන්න 33ක් පොලිස් දැලේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් බොරැල්ල ටී 20 වත්තේ අද අළුයම සිදුකරන ලද පැය දෙක හමාරක විශේෂ මෙ 21 April 2012
ඉතාලියේ තවත් අවුරුදු උළෙලක් ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රි ලාංකිකයින්ගේ සංවීධානය 17වන වරටත් පවත්වන බක්මහ උළෙල අප්‍රේල් 22 දා සවස 2 සිට රාත්‍රි 8 දක්වා වීල්ලාජ්ජෝ 21 April 2012
අවුරුද්දට ගරා යක්කු හොරණ එති හොරණ නවෝදය සංවිධානය මගින් පවත්වනු ලැබූ බක්මහ උළෙලේ විශේෂත්වය වූයේ දුර්ලභ ගරායක් ශාන්ති කර්මයයි. ගොන් කරත්ත මත නැගුණු ගරා යකුන් අය 21 April 2012
තමන්ගේ ඉදිරිගමනට ශක්තියක් වන්න’යි නිලූක බැඞ්මින්ටන් බලධාරීන්ගෙන් ඉල්ලයි විදෙස් තරගවලදී සිය උත්සහයෙන් ජයග්‍රහණ ලබා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණ ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවු තමන්ගේ 20 April 2012
ඉන්දු / ශ්‍රී ලංකා ටෙස්ට් කැරම් තරගමාලාව ඉන්දියාවට තරගාවලි 3-0 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති කැරම් ටෙස්ට් තරගමාලාව තරගාවලි 3-0 කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය. ලෝක කැරම් ශූරයන්ව 20 April 2012
පාපන්දු කී‍්‍රඩකයන් 4 දෙනකුට වසර දෙකක තරග තහනමක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාපන්දු සමාජයක් වන රිනවුන් පිලේ ක්‍රීඩකයන් සිවුදෙන 20 April 2012
ශී‍්‍ර ලංකා හොකී පිල කසක්ස්තානය ගෝල 9-2 කින් පරදවයි තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී (පිරිමි) තරගාවලියේදී කසක්ස්තානය පරදවා ගෝල 9-2 ක ප 20 April 2012
ජයලත්ට හදවත් සැත්කමක්? ලන්ඩනයේ ගෑට්වික් ගුවන්තොටේ දී සිහිසුන් වූ දොස්තර ජයලත් ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට හදවත් සැත්කමක් කළ යුතු යැයි නැගෙනහිර ස 20 April 2012
පාසල් නිල ඇඳුමෙන් ආවොත් ඉසිපතන රග්බි තරග නොමිලයේ මෙවර වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විදුහල සත්කාරත්වය දරණ තරගවලදී පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන ඕනෑම පාසල් ස 20 April 2012
චෙන්නායි පිලට ලකුණු 13 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ චෙන්නායි සුපර්ස් කිංග් පිල සහ පූනේ වෝරියස් පිල අතර පෙරේදා (19) චෙන්නායිහිදී පැවැති දෙවැනි තරගයේදී මහේන්ද්‍ර සි 20 April 2012
‘හෂීස් සුද්දා‘ රැඳවුම් බාරයට සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න නමට ඉන්දියාවෙන් එවූ පොත් අතර තුබූ හෂිස් මත් කුඩු ග්‍රෑම් 366ක් සහිත පාර්සල් තුනක් කොළඹ මධ්‍යම තැපැල් හු 20 April 2012
ජනපති දකුණු කොරියා යයි දකුණු කොරියා ජනාධිපති ලී මයුං බක් මහතාගේ ආරාධනයකින් මහින්ද රාජපක්ෂ ජනපති පස් දින නිල සංචාරයක් සඳහා ලබන සඳුදා (23) දකුණු කොරියාවට යයි. 20 April 2012
මගමරුවා අයියා මලෝ ගෙන යයි ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ආ යතුරු පැදියක් අවිස්සාවේල්ල ගැටහැත්තේ දී ලොරියක හැපී යතුරුපැදියේ ආ සහෝදරයන් දෙදෙනකු මියගිය ව පොලිසි කිය 20 April 2012
අස්ගිරි මහා නා හිමියොත් දඹුලු වඩිති දඹුල්ල පූජා භූමියේ අනවසර අන්‍යාගමික ස්ථාන සම්බන්ධයෙන් අස්ගිරි මහා නා හිමියන්, ඉනාමළුවේ සුමංගල මහා නා හිමියන්, බුද්ධ ශාසන අමාත්‍යංශ 20 April 2012
පර්ත් නුවරත් අවුරදු ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශ්‍රී ලංකික තරුණ පිරිස ශ්‍රී ලංකාවේ අවුරුදු නැකත් අනුගමනය කරමින් ලිප ගිනි මොළවා ආහාර පිස අනුභවය හා වැඩ ඇ 20 April 2012
කොකේන් කේන්ද්‍රය ලංකාවේ බ්‍රසීලයේ නිපදවන කොකේන් මත්කුඩු ශ්‍රී ලංකාව ඔස්සේ තායිලන්තය ඇතුළු රටවලට යවතියි කටුනායක ගුවන්තොට ආරංචි මාර්ග කියයි. මේ වසරේ මුල් 20 April 2012
නාවික හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාතික කෙටිදුර පිහිනුම් ශූරතාව දිනති ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ ජාතික කෙටි දුර පිහිනුම් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවිකා හමුදා පිහිනුම් පිල සමත් 20 April 2012
යුද හමුදාව පළමු පෙළ ක්‍රිකට් ‘ඒ’ කාණ්ඩයට උසස්වීම් ලබයි යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් ‘ඒ’ කාණ්ඩය දක්වා උසස 20 April 2012
ශ්‍රී ලංකා හොකී පිල ඕමානයට පරදියි තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) ශ්‍රී ලංකාව පරදවා ඕමානය 20 April 2012
ඉන්දු / ශ්‍රී ලංකා ටෙස්ට් කැරම් තරගාවලියේදී ලෝක ශූර ඉන්දියාව පෙරමුණ ගනියි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී දැන් පැවැත්වෙන කැරම් ටෙස්ට් තරගමාලාවේ තරගාවලි 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ලෝක ශූර ඉන්දිය පිල සමත්ව සි 20 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026