ගුවන් විදුලි අධ්යක්ෂ මරුට අනුරාධපුර රඹෑවේ පොලිස් මාර්ග බාධකය අසලදී අද අලුයම (19) වෑන් රිය - ලොරි අනතුරකින් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අධ්යක්ෂවරයකු වන නුරානි 19 April 2012
වයස 97යි. කිරිදත් පහයි වසර 97ක් ඉක්මවූ වයස්ගත කාන්තාවකගේ කටේ කිරිදත් එතියි ඉතාලියේ පාදෝවා ඉල්මත්තීනෝ පුවත්පත වාර්තා කරයි. පදෝවා නගරයට අයත් සන්ජෝර්ජො පැර් 19 April 2012
අකුරැස්ස පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තරිඳු මධුෂංක විසින් පැදැවුණු යතුරු පැදියේ හැපී කතක බරපතල තුවාල සිදුවීමේ සිද්ධිය ගැන හරිහැට 19 April 2012
පැරිස් ධම්මචක්ක විහාරයේ පින්කමක් ප්‍රංශයේ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝනගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ මෑනියන් වූ කේ.සිසිලින් නෝනා මාතාවගේ සත් දින පින් 19 April 2012
සීෂෙල්ස් විදේශ ඇමැති එයි සීෂෙල්ස් විදේශ ඇමැති ජීන් පෝල් ඇඩම්ස් දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ග 19 April 2012
ඉන්දියාව මහා මිසයිලයක් යවයි. අග්නි-5 නැමැති අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය මීට සුළු වේලාවකට පෙර සාර්ථක ලෙස අත්හදා බැලූ බව ඉන්දියාව කියයි. න්‍යෂ්ටික මිසයිලයක 19 April 2012
ත්‍රී රෝද දෙකෙන් මරණ දෙකයි පිළියන්දලදී සහ නුවරඑළිය කටුමානේ දී ත්‍රී රෝද රථ දෙකක් අනතුරට ලක්වීමෙන් ඒවායේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ 19 April 2012
සහිරා ක්‍රීඩකයෝ 49-12 කින් ශාන්ත බෙනඩික් පරදවති ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලිය (2012) ආරම්භ කරමින් මරදාන සහිර 18 April 2012
අකුණින් සිව්දෙනෙක් මරුට පිටබැද්දර වත්තක දලූ කඩමින් සිටි කාන්තාවන් දෙදෙනකු ද අකුරැස්ස පහල අතුරලියේ කුඹුරක සිටි ගොවියකුද හිනිදුම කටුකැන්දගොඩ කාන්තාවක් ද අ 18 April 2012
මිනී පෙට්ටිය පාරේ වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමල් චන්ද්‍රසිරි ධීවරයාගේ දේහය භූමදානය සඳහා ගෙනයන අතරතුර වාද්දුව ගාලූ පාරේ තබා මිනිත්ත 18 April 2012
තිළිණි චීනයේදී පසුබසී චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිළිණි ජයසිංහ සහභාගි වු පළමු තරගයෙන්ම පරාජය වුවාය. 18 April 2012
ශ්‍රී ලංකාව උස්බකිස්තානය පරදවයි තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) උස්බකිස්තානය ගෝල 3/1 කින් ප 18 April 2012
‘හිරේ කැරැල්ලේ පරීක්ෂණ කඩිනම් කරනු’ පසුගිය ජනවාරි 25 වැනිදා කොළඹ මැගසින් සිරගෙදර කැරැල්ලේ පරීක්ෂණ කඩිනම් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා 18 April 2012
ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ දෙවැනි තරගයත් ජයගනිති ආසියාවේ ප්රබලතම රග්බි කණ්ඩායම් පහ අතරට සුදුසුකම් ලැබීමේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊ 18 April 2012
ඉන්දියා නියෝජිතයෝ වන්නියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා මන්ත්‍රීන් ඇතුළු නියෝජිතයෝ අද වවුනියාව සෙට්ටිකුම අනාථ කඳවුරට පැමිණ එහි වැසියන් හමු වූහ. ඔවුහු මුලතිව 18 April 2012
කිකිළිය කුළුඳුල් පැටවා බිහිකැර මැරේ වැලිමඩ නැදුන්ගමුවේ කිකිළියක සිය කුළුඳුල් පැටවා බිහි කළාය. පැටවා ජීවත්වන නමුත් මව මියගියාය.බඩේදිම බිත්තරය තුළ සිටි පැටියා ඉපදි බිත 18 April 2012
පා හයේ දරුවෙක් පකිස්තානේ දස ලක්ෂයකින් එකක් වශයෙන් සිදුවන ඉතා විරල දරු උපතකින් පාද හයක් සහිත සතියක බිළිඳකුගේ ජීවිතය බේරා ගැනීමට පාකිස්තාන වෛද්‍යවරු සැරැුස 18 April 2012
කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති ලන්ඩනයේ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හා දෙමළ අවුරුද්ද උත්සවාකාරයෙන් සැමරීය. මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක් 18 April 2012
පැරීසීයේ ධම්මචක්ක විහාර අවුරුදු 22 පැරීසීයේ ධම්මචක්ක බෞද්ධ විහාරයේ බක්මහ උළෙල 22 ඉරු දින පැවැත්වීමට යයි. සංස්කෘතික ප්‍රසංගය ද විශේෂාංගයකි 18 April 2012
රාජස්තාන් රෝයල්ස් පෙරමුණ ගනී අයි. පී. එල්. තරගාවලියේදී 19 වැනිදා තරග නිමාවන විට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පෙරමුණ ගෙන සිටියේය. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තරග 6 කට සහ 18 April 2012
තිවාරි (36*) - ඩිවිලියස් (33*) බැංගලෝර් පිලට ජය ගෙනෙති ඒ. බී. ඩිවිලියස් (නොදැවී 33)සහ සවුරබ් තිවාරි (නොදැවී 36) අවසන් ඕවරයේදී ලකුණු 26 ක් රැස්කිරීම නිසා අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (17) 18 April 2012
එස්අයි දහදාහක් අරන් අසුවේ ගංජා නඩුවක ගංජා බාගයක් උසාවියට ඉදිරිපත් නොකිරීම සඳහා ගංජා විකුණන්නෙකුගෙන් වැල්ලවාය අධිකරණය ඉදිරිපිට තේ කඩයකදී රුපියල් දස දහසක අල 18 April 2012
උපාධි අපේක්ෂිකාව මාල කඩයි සුළු මවගේ නිවසේ උගස බේරීම සඳහා දෙවැනි වසරේ උපාධි අපේක්ෂිකාවක පිහියක් පෙන්වා කතකගෙන් රන් මාලයක් කඩාගෙන පැන යද්දී ගම්පොල ත්‍රිරෝද 18 April 2012
හීත්රෝ අවුරුදු ලන්ඩනයේ හීත්රෝ බෞද්ධ විහාරයේ ප්‍රථම අවුරුදු උළෙල විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. ලැම්ප්ටන් පාසලේ අවුරුදු උළෙ 18 April 2012
ලිඳුල වතු නිවාස දහයක් ඉවරයි තලව කැළේ ලිඳුල වෝල් ට්‍රීන් වතු යායේ පේලි ගෙවල් දහයක් ගින්නෙන් වැනසී ඇතැයි ලිඳුල පොලිසිය කියයි විදුලි කාන්දුවක් මිට හේතු වි ඇතැයි 18 April 2012
කොටි දිනුම් බලා කොටුවේ කොටි සංවිධානයේ යුද ජයග්‍රහණ ඇතුළත් වීඩියෝ පටයක් බලමින් සිටි සිවු දෙනකු වාකරේ මොහොත්රවාරම් පෙදෙසේ නිවසකදී සැක පිට අත් අඩංගුවට ග 18 April 2012
ඩිස්කවරි ෂටලය විශ්‍රාම ගනී ඇමරිකාවේ ගුවන් හා ගගණ (නාසා) ආයතනය සතුව තිබූ අභ්‍යවකාශ ෂටලය විසි අට වසරක මෙහෙවර හමාර කරමින් අභ්‍යාවකාශ ගමන්වලින් අඟහරුවාදා සිට විශ 18 April 2012
ජපානයේ අවුරුදු ජපානයේ බක්මහ උළෙළ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය හා ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා එකමුතු 18 April 2012
බ්‍රිස්බේන් නුවරත් අවුරුදු ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ක්රොසබි ගම්මානයේ අවුරුදු උළෙල 20වැනි වතාවටත් කුවින්ස්ලන්ත සිංහල සංගමය විසින් පැවැත්විණි. 18 April 2012
පරණ කොටි අඩවියේ තවමත් යුද අවි වැලිකන්ද කුඩා පොකුණේ ලදු කැලෑවකින් ඩෙටනේටර් 19 ක්, රට අත්බෝම්බ හා මෝටාර් උණ්ඩයක් සොයාගත් බව වාලච්චේන පොලීසිය කියයි. කොටි සංවිධානය පැ 18 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026