අකුණ නුග ගහෙන් එයි. රත්තොටදී නුග ගහකට වැදුණු අකුණක් අසළ ගෙයක සිටි පුද්ගලයකුට වැදී ඔහු මියගිය බව රත්තොට පොලීසිය කියයි. 18 April 2012
රාජස්ථාන් පිල කඩුලූ 5 කින් ජයගනී ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) අද (17) ජායිපූර්හිදී පැවැති පළමු තරගයේදී රාහුල් ද්‍රාවිඞ් මෙහෙයවන රාජස්ථාන් රෝයල 17 April 2012
ස්ටුවර්ට් ලෝ - බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සම්බන්ධයෙන් ”මට කී‍්‍රඩකයන් වෙනුවෙන් කතාකරන්න බෑ. ඒත් මා සිටියේ කී‍්‍රඩකයන් සමගයි. ඔවුන් සෑම දෙනාම සිටියේ තරමක තැවුල් සහගත බවකින්” ”කී‍්‍රඩකය 17 April 2012
දිල්ලි පිල කඩුලූ 7 කින් මුම්බායි පරදවයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල සහ විරේන්ද්‍ර සෙවැග් මෙහෙයවන දිල් 17 April 2012
පාකිස්තානු - බංග්ලාදේශ තරගාවලිය භාරදුර වගකීමක් වසර තුනකට අධික කාලයකට පසුව පාකිස්තානයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියෙක් සංවිධානය කිරීමේ අවස්ථාව පාකිස්තානු ක්‍රිකට් පාලක ම 17 April 2012
මිලානෝ අවුරුදු දින දෙකක්ම ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ සහභාගිත්වයෙන් දෙදිනක්ම ප 17 April 2012
වෙද රියට කොළ සළකුණක් එයි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිල වාහන හඳුනා ගැනීම සඳහා කොළ පැහැති ”වෛද්‍ය ලාංඡනය” හඳුන්වාදීම රාජගිරියේ පිහිටි දේශීය වෛද්‍ය අමාත්‍යංශය 17 April 2012
හතළිස් වසරක හොරේ බැංකු ගිණුමෙන් අසුවේ වසර 40ක් වෙනත් අයෙකුගේ නමින් පෙනී සිටිමින් රැකියා කැර විවාහ වී සිටි අයකු බැංකු ගිණුමක් මගින් අල්ලා ගත් බව කෑගල්ල පොලිසිය කියයි. කලගෙඩ 17 April 2012
පරණ පෙම්වතියට වදදී පොලිසියේ ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුවට ගනු ලැබීය. තම පැරණ 17 April 2012
උප ඇමැති රැකවලූනට ඇප කතරගම තම්මැන්නාවේ මැණික් ඉඩම්වලින් මැණික් ඉල්ලම් සොරකම් කළැයි සැකපිට රිමාන්ඞ් භාරයේ සිටි අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිගේ ආරක්ෂක දෙදෙ 17 April 2012
ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි චීනයේදී අද (17) ආරම්භවන ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීමට අවශ්‍ය තරම් කාලය නොමැ 17 April 2012
එන්. තංගරාජා - පාකිස්තානයේ 51 වැනි ආධුනික ගොල්ෆ් ශුරතාවලිය ජයගැනිමෙන් පසුව ‘‘ඒක ඉතාමත් සතුටුදායක තරගාවලියක්. පළමු වැනි පහරේ සිටම මා හොඳින් ඉදිරියට ගියා. පන්දුවට වලට දැමීමේදී තරමක් සිත එකග කරගත නොහැකි වුණත් ල 17 April 2012
ස්කොට්ලන්ත පන්සලත් අවුරුදු සමරයි ස්කොට්ලන්තයේ එකම ශ්‍රී ලාංකික විහාරය වන ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේදී අලූත් අවුරුදු හිසතෙල් ගෑම ඇතුළු අවුරුදු චාරිත්‍ර උත්සවාකාරය 17 April 2012
අවසන් පුර්ව වටයේදී නිලූක පසුබසී නෙදර්ලන්තයේ පැවැති ‘යොනෙක්ස් ඩට්ච්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩ 17 April 2012
ප්‍රා: විපක්ෂනායක අත්අඩංගුවට තෙසතියකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් පිටබැද්දර කාන්තාවකට තුවාල සිදු කළැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක තරිඳු ම 17 April 2012
ඉෂාන් ද්විත්ව ශූරතා දිනාගනී ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 11 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී ඉෂාන් කන්නන්ගර ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්විය. වත්ම 17 April 2012
යෝෂිත රාජපක්ෂ - ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ‘‘ හොං කොං නුවරදී කළ පුහුණුවිම් වලින් අපට පෙනුනා මේ තරගාවලිය සඳහා අවශ්‍ය දේ අප සතුව තිබෙනවා කියන එක. අපේ මුලික අරමුණ ආසියාවේ හොඳම රග් 17 April 2012
දඹුල්ලේ වැවක් කැඩෙන්න ළඟයි දඹුල්ලේ පහළ වැව වැව් බැම්ම හා පාලම කැඞී යෑමේ තර්ජනයක් ඇතත් වහා පිළියම් යෙදීමට මුදල් සතයක්වත් නැතැයි මාතලේ ආපදා කළමනාකරන සම්බන්ධීකර 17 April 2012
යාපන සරසවි සිසුවියගේ සිරුර ළිඳක යාපන සරසවියේ දෙවැනි වසරේ මරියා නින්දාල් පවුසියා (25) තරුණියගේ සිරුර වවුනියාවේ ඇගේ නැන්දම්මාගේ උක්කුලාන්කුලමේ ළිඳකින් ගොඩගෙන ඇත. මෙය 17 April 2012
ලංකා පටුන පාලම කැඩී වසරයි නැගෙනහිර පළාතේ ස්ථාන රැසකට හානි ගෙනදුන් මහා ගංවතුර ගලා වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් හානි සිදුවු මාර්ග සහ පාලම් අතරින් අලූත්වැඩියා න 17 April 2012
දුමින්දට ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් හා හිටපු නියෝජ්‍ය ඇමැති භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනයේ සැකකරුවකු 17 April 2012
වාද්දුව අයිපීත් මාරු වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ ඇරැඹීමත් සමග වාද්දුව පොලිස් ස්ථානාධිපති නිමල් කරුණාරත් 17 April 2012
ළමා රෝහලේ බාහිර අංශය තිරිහන් කරයි රුපියල් හාර කෝටි හතළිස් ලක්ෂයක වියදමින් කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ බාහිර අංශයට ඇඳන් දහයක හදිසි ප්‍රථිකාර ඒකකයක් සමග පහසුක 17 April 2012
ලක් සූපවේදියා බ්‍රිතාන්‍ය රූපවාහිනියේ ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් ගැන බ්‍රිතාන්‍ය සුප්‍රසිද්ධ ස්කයි රූපවාහිනයේ කොටස් දහයකින් යුත් වැඩසටහනක් විකාශනය කරයි ඊට ඉමහත් ප් 17 April 2012
ඉන්දියා නියෝජිතයෝ එති ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික සබදතා තරකැර ගැනීමේ අරමුණෙන් ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙරටට පැමිණියහ. එරට විපක්ෂ 17 April 2012
මගමරුට තව හයක් බිලි අද උදෑසන පහට අවසන් වූ විසිහතර පැයේදී සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු හය දෙනකු රිය අනතුරුවලට ලක්වීමෙන් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා 17 April 2012
ළිඳට පැන නංගී බේරාගනී අඩි 70 ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු නව හැවිරිදි නැගනිය බේරාගැනීමට 13 හැවිරිදි අයියා සමත් විය. නැඟනිය ළිඳට වැටී පළමුවරට උඩට මතු වන වි 16 April 2012
කේවින් පීටර්සන් - රගාවලියට ලැබිය යුතු ප්‍රසිද්ධිය දීමට එංගලන්ත පුවත් පත් මැලි විම සම්බන්ධයේන්. ‘‘එක හරිම කණගාටුදායක තත්වයක්. මා අයි. පී. එල්. තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් සිටිනවා. මා හිතන්නේ මේකට හේතුව ඉරිසියාවයි.’’ 16 April 2012
පාකිස්තානු ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී කණ්ඩායම් - කේවල ශූරතා දෙකම ශී‍්‍ර ලංකාවට පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති 51 වැනි පාකිස්තානු ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී පළමු ස්ථානය දිනාගැනීමට ශී‍්‍ර ලංකාවේ එන්. තංගරාජා ස 16 April 2012
රනිල්ට සීකිම් හරසර ඉන්දියාවේ සංචාරයක යෙදෙන එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතා හා මෛත්‍රි විකුමසිංහ මහත්මිය හිමාලය පාමුල සිකිම් සීකිම් 16 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026