තිස්සමහාරාමයේ සිංහල කතක හා විවාහ වී සිටින ජර්මන් ජාතිකයෙක් (57) යට ඇඳුමේ හෂින් ග්‍රෑම් 57ක්සඟවාගෙන සිය කාරයෙන් යද්දී මිරිස්ස බණ්ඩරමුල්ලේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු රාජ්‍ය නොවන සංවිධානයක විධායකයෙකි.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහට හොඳ තනතුරක් දෙන්න පුළුවන්, සුදුසුකම් තියෙනවා (ස)
කොහොමද මේවා පාවිච්චි කරන්නේ (ස)
හෂින් වල බරත් කිරලා නේද? ඊයා... (නි)
මොනවාද මේ වැඩ (දී)
ජර්මන් අය කොහොමත් වැඩකාරයෝ. (නි)
ඒ කියන්නේ මෙහෙම ගේන ඒවද අපේ අය බොන්නෙ? (නි)
මේවා ගෙන්නන අයවයි අල්ලගන්න ඕනෑ. (නි)
මේක කවුරුහරි දුන්න ඔත්තුවක්... (නි)
ඒත් ලොකු ලොක්කන්ගේ පුතාලගේ වාහන පරීක්ෂා කරන්නෙ නැහැනේ කවදාවත්. (නි)
නත්තලට වෙන්න ඇති ගෙනාවේ. (නි)
ඇත්තමද මේ කියන්නේ? (නි)
සුද්දා කිව්වට වඩා ජර්මන් ජාතිකයා කිව්වනම් හොදයි නේද? (නු)
හෂිස් කියන්නේ වැඩිය සැර නැති මත්ද්‍රව්‍යයක්. ඒ නිසා කමක් නැහැ. (නි)
අනිවාර්යයෙන්ම මේ ආරංචිය දෙන්න ඇත්තෙ එයාගේ ලාංකික බිරිද විසින්.. එයාගේ ධනය ලබා ගැනීමේ අරමුණින් ලංකාවෙ සැමියාත් සමග..!(නු)
විදේශිකයෙක්නේ. අපි සමාව දෙමු. (නි)
මේ ඔක්කොම 57 ඒවා වුණේ කොහොමද?හරි පුදුමයි. (නි)
අපේ පොලීස් මහත්වරු දැන් හරි දියුණුයිනේ (ස)
කෙහොමද දන්නෙ නැහැ දැනගත්තේ? (නි)
මම ළඟත් හෂින් තියෙනවා. ඒත් දෙයියනේ යන යන තැන අරන් යනවා මිසක් කොහොමද ගෙදර තියලා යන්නේ? (නි)
වයසත් 57යි. ග්‍රෑම් ගණනත් 57යි. (නි)
සුද්දොත් කරන වැඩ හැබෑට? මෙයාලා ඔක්කොටම ඕනෑ වෙලා තියෙන්නේ ලංකාව පරිහානියට ඇදන් යන්නයි. (නි)
කවුද දන්නේ ඒක ජර්මානු ප්‍රතිපත්තියක්වද්ද කියලා. (නි)
මට නම් හිතෙන්නේ මේක නම් කාගේ හරි ඔත්තුවක් කියලයි. (නි)
මත් ද්‍රව්‍ය සන්තකයේ තිබීම මරණීය දඩුවමට සුදුසු වරදක් වුණානම් කොච්චර හොඳද? (නි)