සේරුනුවර මහවැලි ගංඉවුරේ ආරක්ෂක වේල්ල අරියමංකේනි ප්‍රදේශයෙන් කැඩී ගිය බව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.එම්. ජුනයිට් මහතා පවසයි. අරියංකේනියේ වගා කළ කුඹුරු ද ගම ද යට වීමේ අවදානමක් ඇතැයි ද ඔහු කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd