ලංකා සමසමාජ පක්‍ෂයේ 77 වැනි සංවත්සරය කොළඹ යුනියන් පෙදෙස මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. ඊට පෙර ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණය කළ පාක්‍ෂිකයෝ පඩි වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. පක්‍ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ ප‍්‍රධානත්වයෙන් සංවත්සරය පැවැත්විණි. දේශපාලන පක්‍ෂ නායකයෝ සහ නියෝජිතයෝ එම අවස්ථාවට එක්වී සිටියහ
.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
ධිර්ග දේශපාලන පසුබිමක්
එයාලගේ සේවය ගැන අපි හොදට දන්නවා. (නි)
මේ අවුරුදු 77ට කරපු කියපු, හොද වගේම නරක හැමදේම ගැනත් කිවුවා නම් තමයි හොඳ. (නි)
සන්තෝසයි
ජයවේවා