දෙගොඩතලා යන මල්වතු ඔයට අනුරාධපුර කොහොඹගස් හන්දියේදී පෙරළුණු ලොරියක සිටි සිව් දෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් සමත්වූහ.
ලොරිය අඩි 10ක් පමණ වතුරේ ගිලී තිබියදී බේරාගත් පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක්ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපේ රටේ වීරයෝ , ජය වේවා (ස)
මෙන්න කොල්ලෝ..නියම වැඩකාරයෝ (ස)
අපිට ඔබ ගැන ආඩම්බරයි. (නි)
මෙම වීර ක්‍රියාවට සහභාගි වූ ඔබ සැමට මාගේ ප්‍රණාමය! (නි)
ඔබගේ ශක්තිය යහපත් වූ ක්‍රියාවක් වෙනුවෙන් යෙදවීම සතුටකි. (නි)
ඔබගේ ක්‍රියාව අපි අගය කරමු. (නි)
ඔබ සැබෑ විරුවන්ය. (නි)
බේරා ගැනීමට ස්තූතියි . අනේ වාසනාවන් (ස)
ඔබට බොහොම පින් (ස)
මනුස්සකම අපි අතර තවමත් රැදී ඇත. (නි)
තරුණ ජවය යහපතට යොදාගත්තාට පින්... (ස)
මෙවැනි විපතකදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ජීවිත බේරා ගත් ඔබ සැමට ජාතියේ ප්‍රණාමය (ස)