ශ්රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියව අතර ඔස්ටේ‍්‍රලියවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනයේ (බදදා) පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 58 ත් සමගින් ශි‍්‍ර ලංකා පිතිකරු කුමාර් සංගක්කාර, ලොව ටෙස්ට් ලකුණු 10,000 සීමාව ඉක්මවා ගිය 11 වන පිතිකරුවා බවට පත්විය.
වැඩිම ටෙස්ට් ලකුණු ලාභියෝ (* තවමත් ටෙස්ට් ක‍්‍රිකට් කී‍්‍රඩාවේ නිරතවන කී‍්‍රඩකයින්)
කී‍්‍රඩකයා (රට) කාල සීමව ලකුණු
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 1989-2012* 15,645
රිකි පොන්ටින් ( ඕස්ටේ‍්‍රලියාව) 1995-2012 13,378
රාහුල් ද්‍රාවිඞ් (ඉන්දියාව) 1996-2012 13,288
ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව) 1995-2012* 12,980
බ‍්‍රයන් ලාරා (බ. ඉ. කොදෙව් ) 1990-2006 11,953
ඇලන් බෝඩර් ( ඕස්ටේ‍්‍රලියාව) 1978-1994 11,174
ස්ටීව් වෝ ( ඕස්ටේ‍්‍රලියාව) 1985-2004 10,927
ශිව්නරියන් චන්ද්‍රපෝල් (බ. ඉ. කොදෙව්) 1994-2012* 10,696
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 1997-2012* 10,674
සුනිල් ගවස්කාර් (ඉන්දියාව) 1971-1987 10,122
කුමාර සංගක්කාර (ශ්‍රී ලංකාව) 2000-2012* 10,018
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපෙන් සුභ පැතුම්! (නි)
සංගා ඔබට තවත් දස දහසක් ලබා ගැනීමට හැකිවේවා..අපේ වීරයාට අපෙන් සුභ පැතුම්.. කවුරු මොනවා කළත් අපි ඔයාට ආදරෙයි..!(නු)
සචින්ගේ වාර්තාව බිද දැමීමට අපේ සංගාට හැකිවේවා.. බුදු සරණයි..!(නු)
10000 පසු කිරීම ගැන සතුටුයි. රටේ නම කැත නොකර ඉදිරියටම යන්න. (නි)
සුබ පැතුම් !! (ස)
නියමයි සංගා. අපිට ඕනෑ 20000 රෙකෝඩ් එකත්. (නි)
විශිෂ්ටයි සංගා. (නි)
සුභ පැතුම්! (නි)
නියමයි සංගා. (නි)
ලෝකයේ වැඩිපුරම ළකුණූ රැස්කිරීමේ ඒකපුද්ගල ක්‍රීඩකයා වීමේ වාර්තාවට යන්නට සුභ පැතුම්! (නි)
සුභපැතුම් සංගා (දී)
ඩයෙලාග් වලින් එයාටෙල් එකට මාරු වුණා. කිරිපිටිත් ජාති කීපයක්ම බොනවා. ඒත් සල්ලි ලබා ගැනීම සදහා ඔබට ආදරය කරන මිනිස්සු රවට්ටන්න එපා. රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න. කීර්තිය ඔබට ලැබෙයි.
අපේ උණුසුම් සුභපැතුම් (දී)
සිල්වා, සංගා මොනවද රටේ නම කැතවෙන්න කළේ? (නි)