සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහරේ වංචනික ලෙස මුදල් එකතුකළ 11 දෙනෙකු එළෙස එකතු කළ රුපියල් 11929ක මුදලක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලිය කියයි.
මේ පිරිස කාලයක් තිස්සේ එලෙස වංචනික ලෙස ජනතාව රවටා ආධාර මුදල් එකතු කර ඇති බව කියති.
සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහරේ වංචනික ලෙස මුදල් එකතුකළ 11 දෙනෙකු එළෙස එකතු කළ රුපියල් 11929ක මුදලක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලිය කියයි.
මේ පිරිස කාලයක් තිස්සේ එලෙස වංචනික ලෙස ජනතාව රවටා ආධාර මුදල් එකතු කර ඇති බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා වදින්නේ බුදුන්ටද නැත්නම් දෙවියන්ටද?(නු)
මේකද සිංහලයාගේ දේව භක්තිය? අනේ සාධු! (නි)
කූඩුවෙ ලගින මේ නඩේට කාගේ පිහිටද? (නි)
සිංහලයා යනු දේව භක්තිකයන් නොවේ. ඔවුන් බෞද්ධයන්ය. (නි)
මහා බ්‍රහ්මයා මනුස්ස ලෝකය දිශාවට වැදගෙන ඉන්නකොට බුදුහාමුදුරුවො ඇහුවා කාටද වදින්නෙ කියලා.. එතකොට කීවා මම වදින්නේ මනුස්ස ලෝකෙ ඉන්න සත්පුරුෂ මිනිසුන්ට කියලා.. මිනිස්සු හිතාගෙන ඉන්නෙ ලෝකෙ තියෙන හැම වැඩක්ම කරලා පළතුරු වට්ටියක් දුන්නාම හරි කියලා... (නු)
අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා... (නි)
හිල්මි තමුන්ට පොට්ට නවුෆර් මතකද?(නු)
හිල්මි, නිකන් බොරුවට කැගහන්නෙ නැතුව ඉන්නවද? (නි)
සැදැහැවත් බෞද්ධ ජනතාවට මෙවැනි තවත් ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි. මේවා මොවුන් ගොතන බොරු. අහිංසක ජනතාවගේ භක්තිය විකුණා වැඳුම් ලබන උපක්‍රම. සත්‍යයට මිස අන්ධ භක්තියට බුදු දහමේ ඉඩක් නැහැ. (නි)
"සදරුවන් 2012-12-26 22:33:13 සිංහලයා යනු දේව භක්තිකයන් නොවේ. ඔවුන් බෞද්ධයන්ය" එතකොට අර ක්‍රිකට් ලෝක කුසලාන දිනවා දෙන්න කියා තිරුපති කෝවිලට ගිහින් වැඳගෙන උන්නේ මොන ජාතිකයන්ද කියා මට මතක් කර දෙන්නකෝ. (නි)
ඒ සමන් දෙවියන් "අපිටත් අයිතියි" යනුවෙන් තර්ක කළහොත් ඔවුන්ට දෙන පිළිතුර කුමක්ද? (නි)
මේ අයටත් දේව කරුණාව සහ රැකවරණය තියෙන නිසා බයවෙන්න දෙයක් නැහැ. (නි)
මෙයාලට නීතියෙන් නැතත් සොබාදහමෙන්ම දඩුවම් ලැබෙයි..!(නු)
සඳරුවන්,හිල්මි... මෙලොව සහ අනිත් ලෝකවල දෙවිවරු ගොඩාක් සිටිනවා බුද්ධාගමට අනුව.... යහපත් දෙවිවරුන් සහ අයහපත් දෙවිවරුන්... අයහපත් දෙවිවරුන් වැඩියි... හොඳ දෙවිවරුන් ප්‍රමාණයෙන් අඩුයි.... සමන් දෙවියන් කියන්නේ ලංකාවේ බෞද්ධාගමත්, ලංකාවත් ආරක්ෂා කිරීමට බැඳීසිටින යහපත් දෙවි කෙනෙක්.... ඒකයි බෞද්ධයන් සමන් දෙවියන්හට වන්දනාමාන කරන්නේ.....(නු)
අනේ මේවාට නිසි දඩුවම් ලැබෙයි..!(නු)
කළ දුටු කළ වළ ඉහ ගන්නවා කියන්නේ මේකට තමයි..!(නු)
මොන ක්‍රමේට උනත් ගොඩක් සල්ලි වලට වෙන්නේ ඕකම තමයි..!(නු)
දැන්වත් මෙවැනි වංචනික ක්‍රියා වලින් ජනතාව ගසාකන එක නවත්වන්නට ක්‍රමයක් සෙවුවොත් නේද හොද? (නි)
බුදුරජාණන් වහන්සේගේ නිර්මල දේශනා අනුව බෞද්ධ දර්ශනයේ දෙවියන් පිළිබද විශ්වාසයක් නැහැ නේද? එහෙමනම් මෙවැනි දෙවිවරුන් ඇති වුණේ කොහෙන්ද? (නි)
මේ අයට චතුරාර්ය සත්‍ය කියලා වැඩක් නැහැ.!(නු)
මේ ළගදිත් සිවුරු පොරෝගෙන මුදල් එකතු කළානේ. (නි)