දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීමත්, ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹීමත් සැමැරෙන උඳුවප් පුර පසලොස්වක පෝදා රටපුරා වෙහෙර විහාර සුදුවතින් හා සාධු නාදයෙන් ඇළලී ගියේය. පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙරටද මහා සෙනඟක් ඇදී ආහ.
දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීමත්, ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹීමත් සැමැරෙන උඳුවප් පුර පසලොස්වක පෝදා රටපුරා වෙහෙර විහාර සුදුවතින් හා සාධු නාදයෙන් ඇළලී ගියේය. පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙරටද මහා සෙනඟක් ඇදී ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උගත් භික්ෂුන් වහන්සේ නමක් දවසක් දේශනා කළා අපේ මිනිස්සු මහ වර්ෂාවෙත් බෝධිය නාවනවා කියලා. එය එහෙම නොවිය යුතුයි යන්නයි උන්වන්සේගේ අදහස වුණේ. (නි)
ලක්ෂ ගණනින් පහන් දල්වා ලාංකීය ජනතාව මෝහාන්ධකාරය දුරලා ඇති බව එක පිට එක එන මැතිවරණ ප්‍රතිඵල වලින් පැහැදිලි වෙනවා. (නි)
මිනිසුන් ආගම වෙනුවෙන් අඩ දඹර කරති.. ඒ සම්බන්ධයෙන් නොයෙක් දේ ලියති.. ඒ වෙනුවෙන් සටන් කරති.. නොකරන එකම දේ ඒ අනුව ජීවත් වීමයි..!(නු)
සිල්වාගේ කතාව 100%ක් හරි. (නි)
විටෙක ගතට දැනෙනා වූ සැනසිල්ල විටෙක සිතට දැනෙනා වූ සැනසිල්ල විටෙක තනිවෙනා විට එන සැනසිල්ල වඩා වටී දම් සුව දෙන සැනසිල්ල... (නි)
සුදු පැහැ ඇදුමේ ඇති පිවිතුරුකමත්, මුහුණේ ඇති සිරියාවත් සැදැහැතියන්ගේ සිතුම් පැතුම් වලත් ඇත්තටම තිබේ නම් කොච්චර හොදද? (නි)
පහන් දල්වන්නේ සුනිල් වගේ කට්ටියගේ මෝහාන්ධකාරය දුරලන්නයි(නු)
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි. (නි)
අපේ මනුස්සයාට නම් කොච්චර බණ කිවුවත්, තවත ඉන්නේ අදුරේ. (නි)
පහන් දැල්විය යුත්තේ අන්ධකාරය දුරු කිරීමට නම් මහ දවල් පහන් දැල්වීම අනුවණ ක්‍රියාවක් නොවන්නේද? (නි)
මෙතන ඉන්නේ කාන්තා පරපුර විතරයි. ඇයි තරුණ පරපුරට මේවා අකැපද? (නි)
සුනිල් මහත්මයා, හරිම මෝඩ කතාවක්නේ ඒක. පන්සලට ගිහින් පහන් දල්වන්නේ අන්ධකාරය දුරලන්න නොවෙයි. (නි)
පහන් දල්වන්නේ සුනිල් වගේ කට්ටියගේ මෝහාන්ධකාරය දුරලන්නයි. (නි)