පොළොන්නරුව පාරාක්‍රම සමුද්‍රයේ එරබදුවැව කොටසේ බැම්ම ස්ථාන කිහිපයකින් ගිලා බසිතියි වැසියෝ කියති. එක් තැනක අඩි හතරක පමණ විෂ්කම්භයක් අඩි හයක් ගැඹුරැති වළක් හැරී ඇත.
මෙය ගිලා බැසීමක් නොවන බවත් මෑතදී පිරවූ පස් සේදී යාමත් බවත් බැම්මට කිසිදු අවදානමක් නැති බවත් වාරිමාර්ග ඉංජිනේරු ආර්.එම්.පී. කරුණාරත්න මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පෙනෙන්නේ මොන වගේද? (නි)
මෙතැන පස් සේදී යාමක් නම් නොවේ. පස් සේදී ගෙන ගියානම් වැවටම යනකල් සේදීගෙන යන්න එපැයි. එකතැනක විතරක් ඔහොම පස් සේදී යන එක ආශ්චර්යක්ද..? කෝකටත් සූදානම් ශරීරෙන් ඉන්න එක ඇඟට ගුණයි. (නි)
පිස්සු වගෙයි දැන්නම්... (නි)
කාළගුණ අනාවැකි වගේද දන්නෙ නැහැ. (නි)
රජකාලේ පිරවූ පස් හොඳට තිබියදී මෑතකදී පිරවූ පස් සේදී ගිය එක කිසිදු අවදානමක් නැතිලු. එහෙම නම් පස් පුරවපු එකත් නිෂ්ඵල වැඩක්නේ. මේ වැඩේට අපතේ යැවූ මහජන මුදල් වගකිවයුත්තන්ගෙන් අය කරගත යුතුයි. පින්තූර වලින් පෙන්වන සංවර්ධනයට හුරේ දමන කටවල් ගොළු වෙන්න තව කල් යයි වගේ. මගේ රටට දළදා හිමි සරණයි! (නි)
ගිලාබස්මක් නැහැ කිවුවනේ වතාවක්. ඇයි අපේ වචනය විස්වාස නැද්ද? (නි)
ගිලා නොබැස්සත් කමක් නැහැ. අහළ පහළ අය කොයිකටත් කල්පනාවෙන් ඉන්න. (නි)
තව නිධන් හෑරුවොත් නරකද? (නි)