අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මාළු මරමින් සිටි ඉන්දියා ධීවරයන් 27 දෙනා නීතිපති උපදෙස් අනුව නිදහස් කර ඉන්දියාවට බාර දුන් බව පොලීසිය කියයි.
අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මාළු මරමින් සිටි ඉන්දියා ධීවරයන් 27 දෙනා නීතිපති උපදෙස් අනුව නිදහස් කර ඉන්දියාවට බාර දුන් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව කියන්නේ අපේ අයියා වගේ. ඉතින් මල්ලිට පුලුවන්ද අයියාට බලපෑම් කරන්න? (නි)
අපේ අයටත් එහෙම සලකනවනම් හොඳයි.. ඔය වගේ වැරදීම් කාට කාටත් වෙනවනේ (ස)
හොදයි. අසල්වාසී රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම හොදයි. (නි)
ඉන්දියා අය නම් ඇල්ලු ගමන් නිදහස් කරලා ටිකටුත් අරන් දීලා යවනවා. අපේ අය කී දෙනෙක් ඉන්දියාවෙ දුක් විදිනවද? කෑගහන අය ඒවා ගැන බලන්නෙවත් නැහැ. කවදා අපේ අයට ඇස් ඇරේවිද දන්නෙ නැහැ නේද? (නි)
තමන්ගේ රටට අයිති මුහුදු සීමාවේ මාලුන් ඇල්ලුවා නම් හරිනේ. (නි)