දස දහසකට වැඩි ලංගම විශ්‍රාමිකයනට නිසි කලට පාරිතෝෂික දෙන්නට මැදිහත්වන්නැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමික සේවක එකමුතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද ලිපියක් යැවීය.
පාරිතෝෂික නොලබාම විශ්‍රමිකයන් 2165 දෙනකු මිය ගොස් ඇතැයි ද එම සංගමය කියයි.
1983 අංක 12 දරණ පාරිතෝෂික පනත අනුව සේවකයකු විශ්‍රාම ගොස් මසක් ඇතුළත පාරිතෝෂික ගෙවිය යුතු වුවත් ලංගම සේවකයන් සම්බන්ධයෙන් එම නීතිය ක්‍රියාත්මක නොවතියි සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියපරලොව ගිය අයට දානයක් හරි දෙන්න ඔය ටික දීලා දැම්මා නම් නේද හොද? (නි)
සළකා බලයිද? (නි)