අනුරාධපුර තිරප්පනේ අක්කර පනහ ඇතුන්ගම හා ලබුනෝරුවට අද කහ වැස්සක් වැටුණු බව ගැමියෝ කියති.
වැස්ස මිනිත්තු 10ක් පමණ තිබුණු බව ලබුනෝරුවේ ගීතාංජලී චන්දිමා මහත්මිය කියන්නීය.
‘උදේ 8.30ට පම වැස්සක් වැටුණා. ළමයින් මිදුලේ සෙල්ලම් කළා. තුර කහපාට බව ඔවුන් කීවා. අහල පහල ගෙවල්වල වැහි වතුරත් කහපාටට තිබුණා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීන විදියට වැස්සත් සමග සෝදාගෙන ගිහිල්ලා නේද? (නි)
අපේ පැත්තටත් චොක්ලට් වැස්සක් වහිනවා නම්? (නි)
මේවා තමයි ආශ්චර්යය..!(නු)
හරියට ගල් අරක්කු වගේමයි. (නි)
ප්‍රෙට්ට්‍රල්වත් උනානම් නියමයි නේ (ස)
මේවා ඉතාමත් පැහැදිලිව ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක්. අන්තර්ජාලයේ මෙහි විස්තර තිබෙනවා. රජය වහාම චීනයේ උදවු ලබාගෙන හෝ මෙයට පියවර ගත යුතුයි. http://en.wikipedia.org/wiki/Yellow_rain (නි)
වැහැපක් දෙවියනේ පෙට්‍රල් හරි රත්තරන් හරි වැස්සක්. (නි)
නෝබට් අයියට අරක්කුමනේ මතක් වෙන්නේ (නි)
කොළපාට වැහි එහෙම වැටුණෙ නැද්ද?(නු)
ඇත්තටම මේවා අපේ රටට මිනිසුන්ට විහිළු.. බලධාරීන්ට වගකීමක් තියෙනවා මේවා ගැන හරිවිදියට දැනුවත් කරන්න.. (නු)
මේ ජලයේ මුත්‍රා ගදක් වාගේ එනවාදැයි වහාම සොයා බැලිය යුතුයි. (නි)
කවුරුත් ඕවා ගැන සැළකිළිමත් වෙන්න ගත්තේ ලෝක විනාශය වෙනවා කිවුව නිසානේ. (නි)
හැමතැනම අමුතු අමුතු වැහි වහිනවා. මට නම් හරිම බයයි. (නි)
පුදම වැඩේ කියන්නේ මේවා වෙන්නේ කොහොමද කියලා කියන්න පුලුවන් කිසිම ජගතෙක් නැහැනේ. (නි)
විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව එය සොයා ගැනීමට අපට උපකාර වනු ඇත. (නි)
මේගැන මහජනයාට පැහැදිළි කරන්න එක යුතුකමක් වගකිවයුතු අංශ... ලංකාවෙ මේ සදහා තාක්ෂණය නැත්නම් විදේශවලින් හරි සහය ලබාගන්න.!(නු)
කලබල වෙන්න එපා. මේ දේදුන්නේ පාට දියවෙනවා වැස්ස වැඩිකමට. (නි)
බලධාරීන් මේවා මොනවාද කියලා ඉක්මනට හොයලා බලන්න.. අපේ රටේ පහසුකම් නැතිනම් පිටරටක උදව් ගන්න.. මේ වගේ සිදුවීම් දඩමීමාකරගෙන මිනිසුන්ව රවටලා ජනප්‍රිය වෙන්න සමහර අය බලාගෙන ඉන්නවා..!(නු)