රිය අනතුරෙන් දෙකක් මරුට අද අළුයම 3.30ට පමණ හෙට්ටිපොලදී ලොරියක් හා වෑන් රියක් ගැටී වෑන් රියදුරු හා දහතුන් හැවිරිදි දරුවකු මියගොස් 15ක් තුවාල ලදහ. තුවාලකරුවන් හ 15 June 2012
දුම්කුඩු තොගයක් අල්ලයි තරුණයන් ඇතුළු පිරිස් වලට විකිණිම සදහා ඉන්දියාවෙන් ගෙන ආ බව කියන දුම් කුඩු කිලෝ 32 ක් කටුනායකදි අත්අඩංගුවට ගත් බව රේගුව කියයි 14 June 2012
රජය පරාජය කරන බව ෆොන්සේකා කියයි මහින්ද රාජපක්ෂ ජනපතිගේ දූෂිත රජය පරාජය කරන බව පවසමින් හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අද ඔහුගේ ප්‍රථම 14 June 2012
කොටි තිදෙනාට නඩු කොළඹ කොල්ලූපිටියේදී 2006 වසරේදී පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඝාතනය කිරීමට තැත් කිරීම හා හමුදා භටයන් හත් දෙනකු මරා දැමීයැයි සැ 14 June 2012
බොරු සිඅයිඩීකරු රිමාන්ඞ් රහස් පොලිසියේ බව කියමින් වවුනියාවේ සිට කොළඹ ආ ගොවියකුගේ රුපියල් තුන් දාහක් කොල්ලකෑ බොරු සී අයි ඩී කාරයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් 14 June 2012
2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටදී 2017 වසරේදී පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය ආශ්‍රීතව පැවැත් විමට අවසර දෙන බව අසියානු ඔලිම්පික් සභ 14 June 2012
කැනඩා යන්න ගිහින් ලංකාවටම පිටුවහල් කැනඩාවේ රැකියා පතා මිනිස් ජාවාරම් කරුවනට අසුවූ ශ්‍රී ලංකිකයෝ 148 දෙනෙක් දකුණු අපි‍්‍රකාවේ ඩෙනිමි රාජ්‍යයේ සිට අද ශ්‍රීලංකාවට පිටුව 14 June 2012
පොන්සේකාගේ සමාවේ පිටපත් උසාවිය ඉල්ලයි හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් තීන්දුවේ පිටපත් ජනාධිපති ලේකම් සහ අ 14 June 2012
පගාගත් රාළහාමි හිරේ විදේශ රැකියාවක් සඳහා පොලිස් වාර්තාවක් දීමට රුපියල් 1000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් කෙනකුට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සං 14 June 2012
කුඩු කාරයා පෝරකේට හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 257ක් ළඟ තබාගත් වේලායුදන් සුනිල් ලාල්ට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කෙළේය 14 June 2012
රවිනාථ යුරෝපා හවුලේ සභාපති හමුවේ ශ්‍රී ලංකා යුරෝපා සබඳතා හා සංවර්ධන තවත් තර කිරීමේ අරමුණින් යුරෝපා හවුලේ ශ්‍රී ලංකා තනාපති රවිනාථ ආරියසිංහ බ්රසල්හි දී යුරෝපා හවුල 14 June 2012
නෑ අපි ඔබ අමතක කෙළේ ොඋතුරු ඉතාලියේ භූමිකම්පාවෙන් අවතැන්ව කඳවුරු වල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට ආධාර ද රැගෙන පිරෙන්සි සමාධි විහාරයේ දෙඩම්දෙණියේ නන්දසිරි 14 June 2012
සබරගමු ලෙඩ වැඩිවේ සබරගමුව සරසවියේ අනධ්‍යයන වැඩ වර්ජනය සිදු වෙද්දී ඇතැම් සේවා සඳහා ආයතන සංග්‍රහය නොතකා තාවකාලික සේවකයන් බඳවා ගනිතියි එහි වෘත්තිය සමි 14 June 2012
මාස හයට කුඩුකාරයන් 19,000ක් මේ වසරේ මුල් මාස හය තුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශීය පොලීසි මගින් මත්ද්‍රව්‍ය ලඟතබාගත් පුද්ගලයන් 19057 14 June 2012
පැරිස් කලා පහනක් නිවේ පැරිසියේ ශ්‍රී ලාංකික නාට්‍ය වේදිකාව ආලෝකවත් කිරීමට පෙරමුණ ගත් සුනිල් බණ්ඩාර මහතා කොළඹ දී අභාවප්‍රාප්ත විය. ටෙලිනාට්‍ය හා සිනමා නි 14 June 2012
අපුර මහා ඇමැති ලේකම් නීතිය කඩලා අනුරාධපුර ගල්කුලම දම්මදින්න මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්. බණ්ඩාර මහතා දේශපාලන බලපෑම් මත නීති විරෝධී ලෙස මාරුකැර ඇතැයි තී 14 June 2012
යාපන වෛද්‍යවරු වැඩ වරති. යාපන රෝහලේ පිළිකා අංශය බාර වෛද්‍ය ටී. ජෙයකුමාර්ගේ නිවෙසට පෙර දින රාත්‍රියේ පිරිසක් පහරදී අලාභහානි කළැයි කියන සිද්ධියක සැකකරුවන් ස 14 June 2012
බල්ලා රැයක් අත දරුවා රකී පාලමක් යට කුණු ගොඩකට වීසිකර දමා ගිය සති දෙකක් වයසැති කූඩා දරුවකු සොයාගත් බල්ලෙක් පැය වීස්සකට අධික කාලයක් ඵම දරුවා රැකබලා ගත් පුවතක් 14 June 2012
බත්තරමුල්ල කොල්ලේ තෙවැනියා බාර වෙයි බත්තරමුල්ල ලංකා බැංකුවේ අසාර්ථක කොල්ලය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුද හමුදා සෙබළෙක් ද මින් මද වේලාකට කලින් බාර විය. යුද හමුදවෙ 14 June 2012
දික්වැල්ල ගින්න වහා නිවයි දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්යාලයයේ විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නක් ක්ෂණිකව නිවා ලොකු හානියක් වළක්වා ගැනීමට එහි නිලධරයෝ සමත් ව 14 June 2012
හිල්ටන් හෝටලයෙන් වැටි මැරේ කොළඹ හිල්ටන් ජෛයික් හෝටලයේ 18 වැනි තට්ටුවෙන් වැටි මළැයි කියන මාලදිවයින ජාතික මොහොමඩ් මියරාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නැයි අද 14 June 2012
පාසල් බස්රථය පල්ලමේ කෑගල්ල පොල්ගහවෙල පාරේ පාසල් බස් රථයක් හා මංගල රථයක් ඒකිනෙක ගැටී බස් රථය අඩි තිහක් ප්‍රපාතයට පෙරලි ඇත සිසුන් 37 දෙනෙක් ද හෙදියක ද බ 14 June 2012
තුන්වැනි එක්දින තරගය විසඳුමකින් තොරය ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය විසඳුම 13 June 2012
ආසියා ඔලිම්පික් සභාපති ලංකාවේ කුවේට් රජ පවුලේ සාමාජිකයකු වන ආසියා ඔලිම්පික් කවුන්සිලයේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ෂේක් අහමසඞ් ෆාඞ් අල්සබා 13 June 2012
ධර්ම දූත චාරිකාවක් අරඹයි ධර්මදූත චාරිකාවක් සඳහා තලල්ලේ චන්දකිත්ති හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ. ප්‍රථම දම් දෙසුම සති අන්තයේ දී ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැ 13 June 2012
සබරගමු පළාත් සේවක මාල කඩා රිමාන්ඞ් බූරුවා ගැසීම සඳහා උගස් කළ ත්‍රිරෝද රිය බේරා ගැනීමට රත්නපුර නගරයේදී ගුරුවරියකගේ රන්මාලයක් කොල්ලකෑ බව කියන සබරගමු පළාත් සභාවේ විගණ 13 June 2012
දමන නෙල්ලිකැලේ දැවෙයි අම්පාරේ දමන නෙල්ලිකැලේ ගින්නකින් අක්කර 40ක් පමණ වැනැසී ඇතැයි පොලිසිය කියයි. ගින්න නිමා දැමීමට පොලිසිය ද උත්සාහ කෙළේය. 13 June 2012
ඔලිම්පික් විකාශ තින්දුව ජුලි 29 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා සජීවි ලෙස විකාශනය කිරීමෙන් එම් ටී වී හා එම්.බී.සී. රූපවාහිනී වළක්වන ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉල 13 June 2012
”එක්කෝ නඩු දානු; නැත්නම් ගෙදර යවනු” කිසිදු චෝදනා පත්‍රයක් ගොනු නොකර වසර හතරක් රිමාන්ඞ් භාරයේ රඳවා සිටින සැකකරුවන් හතර දෙනකු තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස හෝ 13 June 2012
වැඩිහිටි කතකගේ කෝටියකට විද්දැයි ජෝඩුවකට නඩු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති නීතිඥවරිය වූ මොරිස් සෙනෙවිරත්න මහතාගේ සහෝදරියගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි අලූත් 13 June 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026