චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 2 hours ago
Y ඩයස් · 1 hour ago ලංකාවෙ නෙමේ රුසියාවෙනේ. ලංකාවේ මින්සුන් යට කරන්නේ විශේෂයෙන් මෝට බයිසිකල්. මාත් දෙපාරක් නූලෙන් බේරුනේ. (නි) Reply 0
Y චන්ද්‍රා · 1 hour ago තමන් ගෙනා ආයු ප්‍රමාණය අවසන් කර මිස මිනිසෙක් නොමැරෙන බව මින් පැහැදිලියි. (නි) Reply 0
Y නාලක · 1 hour ago දරුවා වැඩ දාල බේරුනාද කොහෙද... වාසනාවන්ත ට්‍රක් රථ රියදුරෙක්... දරුවාව යට වුනානම්.. ජීවිත කාලෙටම ඕක හිතේ තියෙනවනේ...කවුද මේක වීඩියෝ කලේ...? වෙන කාර් එකක තිබිච්ච කැමරාවක් නේ... (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් රියදුරෙක් හිටියා නම්.... (නි)
අනේ පින්! කොහොමහරි බබාගේ ජීවිතය බේරුණානේ. (නි)
මාර බේරිල්ලක්. රියදුරු දෑතට දෙවි පිහිටයි (ස)
රියැදුරා නම් දෙවියෙක්. ළමයගෙත් වාසනාව. (නි)
ලංකාවෙ නෙමේ රුසියාවෙනේ. ලංකාවේ මින්සුන් යට කරන්නේ විශේෂයෙන් මෝට බයිසිකල්. මාත් දෙපාරක් නූලෙන් බේරුනේ. (නි)
විනීත රියැදුරුට අපගේ ප්‍රණාමය! (නි)
දක්ෂ රියැදුරෙක්, වාසනාවන්ත දරුවෙක්. (නි)
මේ වගේ දෙයක් අපිට පෙන්නුවාට ලංකාදීපයට ස්තුති (දී)
තමන් ගෙනා ආයු ප්‍රමාණය අවසන් කර මිස මිනිසෙක් නොමැරෙන බව මින් පැහැදිලියි. (නි)
අනේ වාසනාවන් . (ස)
දරුවා වැඩ දාල බේරුනාද කොහෙද... වාසනාවන්ත ට්‍රක් රථ රියදුරෙක්... දරුවාව යට වුනානම්.. ජීවිත කාලෙටම ඕක හිතේ තියෙනවනේ...කවුද මේක වීඩියෝ කලේ...? වෙන කාර් එකක තිබිච්ච කැමරාවක් නේ... (ස)