කල්‍යාණපුර මංගල හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පෙබරවාරි දෙවන සෙනසුරාදා රාත්‍රී 7.30ට දකුණු කොරියාවේ පානොල් පොබ්හංසා විහාරයේදී පැවැත්වීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ ජනපති පරිත්‍යාග කළ සමාධි බුද්ධ ප්‍රතිමාවක් එම විහාරස්ථානයේ තැන්පත් කිරීම සිහිපත් කරමින් වාර්ෂිකව මේ පින්කම සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ළමයින්ට හොඳ අවස්ථාවක්.. පින්කමකුත් කරලා රස්සාවකුත් කරලා එන්න පුළුවන් (ස)
සාධු....සාධු....සාධු.... (දී)
සාදු ! සාදු ! බුදු සසුන ලොව බැබලේවා (ස)