ඉංගිරිය අරකාවිල පාරේ විදුලි කණුවක අලුත්වැඩියා කටයුතු කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු විදුලි සැර වැදී මීට ටික වේලාවකට පෙර හොරණ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
ඉංගිරිය අරකාවිල පාරේ විදුලි කණුවක අලුත්වැඩියා කටයුතු කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු විදුලි සැර වැදී මීට ටික වේලාවකට පෙර හොරණ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අලුත්වැඩියා කරන්න කලින් විසන්දි කරන්නේ නැද්ද ? (ස)
වරුණ මහත්තයෝ... එහෙම කරානම් මෙහෙම වෙන්න විදියක් නෑ නේ (ස)
ඇයි මේ වගේ වැඩ කරද්දි ආරක්ෂාව ගැන නොහිතන්නේ (ස)
මිනිසුන්ගේ නොසැලකිලිමත් කම...දැන් ඉතින් ආයතනයේ ලොක්කගේ පතුරු අරීවි (ස)
මේ වගේ අනතුරුදායක වැඩ වලට යනකොට තමන්ගේ ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් හිතන්න පුරුදු වෙන්න ඕන නේද ? (ස)
වරුණ මහත්තයෝ මෙයාලත් එයාලගේ වැඩ පෙන්නන්න යන්න ඇති ඒකයි මෙහෙම උනේ..!(නු)
ඒක තමයි විශ්ව මහත්තයෝ මමත් අහන්නේ ? නොසැලකිලිමත්කම තමයි මේවට මුල (ස)
මේ වලෙග් වැඩවලට යනකොට මුලින් විදුලිය විසන්දි කරලා වැඩ කරන්න ක්‍රියා පටිපාටිය අනුගමනය කරලා නැතිව ඇති.. පළපුරුදු කියලා හිත්නන එකත් ඕනවාට වඩා විශ්වාසයත් බොහොම භයානකයි.. විශේෂයෙන් විදුලිය වගේ දේවල් ඇසට පේන්නේ නැහැ..!(නු)
වෙලාව හොඳයි. අතක් පයක් නොකිඩි ඔයින් ගියා (ස)
පණඩිතයන්ට ඒදණ්ඩෙ යන්න බැහැ කියන්නෙ මේකට තමයි..!(නු)
ඉසුරන්දි ඔයාට තේරෙන්නේ නැහැ.. එයාලා හිතන් ඉන්නේ එයාලා විතරයි දන්නේ කියලා..!(නු)