ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ පූර්ණකාලීන සාමාජිකයා ලෙස හිටපු ටෙස්ට් නායක මෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රි හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් පෙරේදා (28) පත්කළ නව තේරීම් කමිටුව ඇතුළත්ව සිටි හේමන්ත වික‍්‍රමරත්න මහතා කාර්ය බහුලත්වය හේතුවෙන් කමිටුවෙන් ඉවත්ව තිබේ.
හිටපු මැ`ද පිතිකරුවකු වන 45 හැවිරිදි හෂාන් තිලකරත්න මහතා ටෙස්ට් තරග 83 කදී සහ එක්දින තරග 200 කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද්දැකීම් පරීපුර්ණ අයගේ සහය වැදගත් අපිට ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට (ස)
මේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රයෝජන ගතයුතුයි. (නි)
ඉතා හොඳ සාධාරණ තීරණයක් .ක්‍රීඩා අමාත්‍යාංශයට ස්තූතියි (ස)