IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හින්දු - හමීඞ් අල් හුසේනියා - ලූම්බිණි - ශා. බෙනඩික් අවසන් පූර්ව වටයට

හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ හින්දු විද්‍යාලය, කොළඹ හමීඞ් අල් හුසේනියා විද්‍යාලය, ලූම්බිණී විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයීය කණ්ඩායම් සමත් වූහ.

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පෙබරවාරි 2 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග වලදී කොළඹ හින්දු විද්‍යාලයට එරෙහිව හමීඞ් අල් හුසේනියා විද්‍යාලයත්, කොළඹ ලූම්බිණී විද්‍යාලයට එරෙහිව ශාන්ත බෙනඩික් විද්‍යාලයත් තරග වැදීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේ පසුගිය 28 වැනිදා පැවති තරග වලදී කොළඹ හින්දු විද්‍යාලය විසින් කොළඹ රාජකීය විද්‍යාලය ගෝල 4-0 ක් ලෙසත්, හමීඞ් අල් හුසේනියා විද්‍යාලය විසින් මීගමුව අල් හිලාල් විද්‍යාලය ගෝල 9-0 ක් ලෙසත් පරාජය කරන ලදි.

29 වැනිදා පැවති අර්ධ අවසන් පූර්ව තරග වලිදී ලූම්බිණී විද්‍යාලය විසින් කළුතර සිරි කුරුස විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත්, ශාන්ත බෙනඩික් විද්‍යාලය විසින් කොළඹ අනන්ද විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත් පරාජය කරන ලදි.

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදින ආදි අල් හුසේනියා පාපන්දු කී‍්‍රඩකයන්ගේ ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වීමටද සංවිදායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.

හින්දු පිළ

 

 

 

 

 

 

 

 

 

හමීඞ් අල් හුසේනියා පිළ

 

 

 

 

 

 

 

 

 

 ලූම්බිණි පිළ

 

 

 

 

 

 

 

 

 

 

ශා. බෙනඩික් පිළ

 

 



අදහස් (0)

හින්දු - හමීඞ් අල් හුසේනියා - ලූම්බිණි - ශා. බෙනඩික් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site