‘මහේල, කුමාර් වගේම ඩිල්ෂාන් අමාරු අවස්ථාවලදී ශි‍්‍ර ලංකා පිළ ගොඩ ගත් අය. අපිට අනිවාර්යෙන්ම ඔවුන්ගේ 100%ක් උදවු ඉදිරි සංචාරයන් සදහා අවශ්‍ය වෙනවා’
සනත් ජයසූරිය - ඉදිරි සැලසුම් පිළිබදව අදහස් දක්වමින්
‘මහේල, කුමාර් වගේම ඩිල්ෂාන් අමාරු අවස්ථාවලදී ශි‍්‍ර ලංකා පිළ ගොඩ ගත් අය. අපිට අනිවාර්යෙන්ම ඔවුන්ගේ 100%ක් උදවු ඉදිරි සංචාරයන් සදහා අවශ්‍ය වෙනවා’
සනත් ජයසූරිය - ඉදිරි සැලසුම් පිළිබදව අදහස් දක්වමින්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත් ඔබට පුළුවං නම් ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න.. පරණ අයත් තියාගෙන අළුත් අයට අත දෙන්න.. ඔබට ජය..!(නු)
සනා, වගේ අය තමයි පෙරමුණ ගන්න ඕන.. මම හිතනවා අපේ ක්‍රිකට් වලට හොඳ කලක් ඉදිරියට.. ජය වේවා.. ! (ස)
නියමයි සනා...(ස)
දැන් තමයි වැඩ පටන්ගත්තේ. (නි)
නියමයි සනා. (නි)
දැන් තමයි වැඩ පෙන්වන්න අවස්ථාව. (ත)
නියමයි සනා. දක්ෂතමට තැනදෙන්න දේශපාලනය නැතුව. 2015 ලෝක කුසලානය දිනන්න පුලුවන්.(නදී)
සුභ පැතුම්! (නි)
සන්තෝසයි සනත් (දී)
සනා, ඔයා ආව ගමන් කරන දේවල් ගැන නම් සතුටු වෙන්න පුලුවන්. දිගටම ඔහොම ඉන්න. (නි)
නියමයි.. අපේ කොල්ලෝ, අනිවාර්යෙන් 2015 ලෝක කුසලානය ගමු.
කමිටුෙව අය සීතල කාමර වල ඉන්ෙන නැතිව පිට පාළාත්වල පවත්වන කිඩා තරග නැරඹිමට ගමට යා යුතුය.
ජය වේවා!(නදී)
අප්‍රිකාවේ සිට මට මෙම පුවත කියැවීමට ලැබීම පුදුමාකාර සතුටක්. (නි)
අවස්ථාවෙන් උපරිම ප්‍ර යෝජන ගන්න දක්ෂයාට තැන දෙන්න ඔබට කවදාවත් වරදින්නෙ නැහැ..!(නු)
ශ්රී ලංකාවේ ක්‍රිකට් වලට සුබ අනාගතයක් (ස)
දැන් හතරයි. තව එකක් බැරිද පහක්ම වෙන්න? (නි)
ඔබ ක්‍රිකට් ර්‍කුඩාවට දක්ෂයෙක් වගේම ප්‍රවීනයෙක්. හරිදේ කරන්න ඔබ දන්නවා. ඒක මට විශ්වාසයි.(නදී)
ක්‍රීඩාවට යහපත් කාලයක් (දී)
කබීර්, දේශපාලන බලපෑම් නැත්නම් අපේ කණ්ඩායම ලෝකයේ අංක එකේ කණ්ඩායම වෙනවා නිසැකයි. (නි)
කරන දෙයක් දේශපාලනයෙන් තොරව..!(නු)
අපිට හොද කණ්ඩායමක් අවශ්‍යයි. (නි)
අදහස ඉතා වටිනවා. ක්‍රියාත්මක කිරීම ඊටත් වැඩිය වටිනවා. සියලුම සුදුස්සෝ එකට ගොනු කළාම ප්‍රතිපල වඩාත් හොඳ වේවි. වඩාත් හොඳ දේ කරන්න ඔබට තව තවත් ශක්තිය , ධෛයර්ය ලැබේවා. හැමදේකටම විය යුත්තේ මෙයයි. (නි)
කවුරු පත්වුණත් අපිට කමක් නැහැ, සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා නම්. (නි)
නැතුව නැතුව.... හැමෝගෙම අදහස් ලබාගෙන අපි ඉදිරියටම යමු. (නි)