කබල්ලෑ කොරපොතු සමග වෙළෙන්දා අල්ලයි කබල්ලෑවන්ගේ කොරපොතු තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන යාමට තැත්කල ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත 13 November 2012
දීපවාලියේ ආගමික සමගිය හින්දු බැතිමතුන් ක්රිෂ්ණ දෙවියන් උදෙසා හින්දූන් විසින් පැවැත්වෙන දීපවාලී උළෙල අදුර දුරලා ආලෝකයෙන් ආලෝකමත් වේවා යන ප්රාර්ථනයෙන 13 November 2012
බහරේන් බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූක රිදී පදක්කම දිනයි බහරේන් අන්තර්ජාතික අභියෝග කුසලාන බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණ 12 November 2012
ශ්‍රී ලංකාවට වසර 11 කට පසු නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක් ශ්‍රී ලංකාව වසර 11 කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (14) අවසන් වූ තරග පහකි 12 November 2012
පස්වැනි එක්දින තරගය වර්ෂාවට දියවෙයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 වැනි 12 November 2012
ලක් පෙම්වතා වෙරෝනා ගඟට පනී පෙම්වතිය සමග අමනාපවූ වෙන්නප්පුවේ තරුණයකු ඉතාලියේ වෙරෝනා ගඟට පැන ඇතැයි පොලීසිය කියයි. ඔහු සොයාගැනීමට කිමිදුම් කරුවන් ද යෙදවූ නමුත් 12 November 2012
අන්ධයා මරුට මහකනදරාව අන්ධයා නමින් ප්‍රසිද්ධව සිටි දළ ඇතා මීට දින 4කට පෙර වෙඩි තබා මරා දමා දළ දෙක කපාගෙන ගොස් ඇතැයි වනජීවි නිලධරයෝ කියති. දළ කැපූ ඇ 12 November 2012
බිළිඳා බේරේ වතුපිටිවල උණගහදෙණියේ දෙදරුමවක කපා කොටා මරා දමා ඇත. ඇගේ සැමියා කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔවුන් බාරයේ සිටි 12 November 2012
එස්.ටී.එෆ්.ලංකාවේ නම බේරාගනී පොහොර සඳහා යොදා ගන්නා මට්ටමේ කසළ තේ කිලෝ 50,000 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ගම්පහ බෙම්මුල්ලේ ගබඩාවකින් අත්අඩංගුවට ගෙන ඇත. 12 November 2012
ලංකා ජපන් මිතුදම වෙනුවෙන් දාහේ කාසියක් ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට හැට වසරක් පිරීම නිමිත්තෙන් රුපියල් 1000 ක නව කාසියක් නිකුත් කැර තිබේ. කාසියේ මුහුණත 12 November 2012
ගුරුවරයා අමුතු පාඩමක් කියා දීලා පමුණුගම විදුහලක ගුරුවරයකු වන නලීන් සම්පත් අවුරුදු දොළහක දැරියන් දෙදෙනකුගේ පියයුරු ස්පර්ශ කළැයි සැකපිට බදාදා (14) වනතුරු රිමාන්ඩ් කර 12 November 2012
අසූ ලක්ෂයක කුඩු අල්ලයි බම්බලපිටිය සමුද්‍රාසන්න පාරේ සංචාරක හෝටලය දී හෙරෝයින් මත්කුඩු කිලෝ දෙකක් සමග පාකිස්තාන ජාතිකයන් තිදෙනකු සහ ශ්‍රි ලාංකිකයකු අත්අ 12 November 2012
ලංගම මානව හිමිකම් කොමිසමට යයි ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මානව හිමිකම් කො 12 November 2012
විජිත හේරත් ජවිපෙන් නම් කරයි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කැරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලි 12 November 2012
අතුරු තහනම දිග් කරයි එක්සත් ජාතික පක්ෂයේ විනය කඩකළැයි මනුෂ නානායක්කර හා උපේක්ෂා ස්වර්ණමාලි යන මන්ත්‍රිවරුන් නෙරපා හැරීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ න 12 November 2012
කැරැල්ලේ විඩියෝ පොලිසියට දෙන නියෝග බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලේ සංස්කරණය නොකළ විඩියෝ හා ඡායාරූප රහස් පොලිසියට බාර දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රා ප්‍රහර් 12 November 2012
පෙරටුගාමියකුට ජවිපෙන් ගහලා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයකුට හෙන්රි පේදිරිස් උද්‍යානයේ දී මහාවිරු සමරු උත්සවයක දී පහර දු 12 November 2012
අපුර නගරය රකින්න වෙළෙඳ සහාය ගනී අනුරාධපුර නගරාරක්ෂාව සම්බන්ධයෙන් නගරයේ වෙළෙඳ ප්‍රජාවගේ සහාය ලබා ගතයුතු ආකරය ගැන අනුරාධපුර පොලිසිය මෙහෙයැවූ සාකච්ඡාවක් සම්බුද්ධ 12 November 2012
මානව හිමිකම් කොමිසම වැලිකඩ කැරැල්ල පිරීක්සයි සිරකරුවන් 27 දෙනකු මරා දැමූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ගැන පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිසම සැරැසෙයි. කොමසාරිස් ආචාර්ය ප්‍ර 12 November 2012
අපුර ඒජන්සි කාරියට ඇප සුඩාන ජාතිකයකුට ශ්‍රී ලාංකාවෙන් ගෘහ සේවිකාවන් 13දෙනකු සපයන බව කියා රුපියල් දස ලක්ෂයක් පමන වංචා කළැයි කියන රැකියා ඒජන්සි කාරියක වන අන 12 November 2012
ලෝක වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකාවට චීනයේදී පැවැති 5 වැනි ලෝක සාම්ප්‍රදායික වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකා වූෂු කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් 10 12 November 2012
තර්ජනී - ගයත්‍රී ශ්‍රී ලංකා දැල්පන්දු සිංගප්පුරුවේදී දෙසැම්බර් මස 2 වැනිදා ආරම්භවන නේෂන් කුසලාන දැල්පන්දු තරගාවලියට (2012) සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ සම නායිකාවන් 12 November 2012
පස්වැනි තරගයටත් වර්ෂාවෙන් බාධා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැව 12 November 2012
පොලිස් කට්ටිය රිමාන්ඩ් මොරගහහේන යහලකැලේදී ගැමියන් පිරිසකට පහරදී අශෝභන ලෙස බැන වැදුණු බව කියන සැරයන් නන්දන පුෂ්පකුමාර, කොස්තාපල් උපුල් ජයවීර, හා සිවිල් ආර 12 November 2012
ශ්‍රී ලංකාව කඩුලූ 4 ට 51 යි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැව 12 November 2012
අකිල එක්දින වරම් ලබයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී 12 November 2012
ශ්‍රී ලංකාවට ලකුණු රැස්කිරීම බාරවෙයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැව 12 November 2012
බළපිටි වැල්ලේ ගැටුමෙන් පහක් රෝහලේ බළපිටිය බණ්ඩාරවත්ත වැල්ලේ දී නාවික හමුදාව හා තරුණයන් පිරිසක් අතර ඉරිදා රාත්‍රියේ ඇතිවූ ගැටමින් තරුණයෝ තිදෙනෙක් ද නාවික භටයෝ තිදෙන 12 November 2012
ලාබෙට දැන් හිටගෙන උඩින් යන්න පුළුවන් ඉතා අඩු ගාස්තූ යටතේ යුරෝපයේ ගූවන් ගමන්වල යෙදෙන අයර්ලන්තයට අයත් රයන් ඵයාර් ගූවන් සමාගම තම ගුවන් යානාවල ගමන් ගන්නා මගින්ට අඩු ගාස්තූ 12 November 2012
මලියදේව සිසුවෙක් ජයදද නංවයි මියන්මාරයේ පැවති 13 වැනි ආසියා යොවුන් බර ඉසිලිමේ ශූරතාවලියේ කිලෝ 50 බර පන්තිය (පිරිමි) ක්ලීන් ඇන්ඩි ජර්ක් ක්‍රමයට බර ඉසිලීමෙන් රන්පදක 12 November 2012
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026