මාතලේ මහ රෝහලේ අප ද්‍රව්‍ය පිළිස්සේමේදී පිටවන අධික දුමෙන් අවට නිවෙස්වල වැසියන් දැඩි අපහසුතාවට පත්වෙතියි මාතලේ අතිරේක දිසා ලේකම් තේජානි තිලකරත්න මහත්මිය දිස්ත්‍රික් පරිසර කමිටුවේදී පැවසුවාය.
රජයේ නිවාස ගණනාවක් ඒ අවට ඇතැයි ද, කුඩා දරුවනට රෝග වැළැඳුණු බවට වාර්තා වූ බව ද තිලකරත්න මහත්මිය කීවාය.
මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරී අර්ජුන තිලකරත්න මහතා පැවසුවේ දැනට ඇති අබලන් දහනාගාරය ඉදිරි දෙසතිය තුළ අලුත්වැඩියා කරන බවයි. එවිට පාරිසරික බලපෑමක් සිදු නොවෙතියි ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පාක්ෂිකයෝ හිටියත් හැමදාම මාතලේට කුඩම්මාගේ සැළකිළි තමයි. (නි)
ඒකෙනුත් අසරණ වෙන්නේ අර අහිංසක රෝගීන් ටිකමනේ (දී)
අඩන්න ඕනලු කිරි උතුරන්නත් (ස)
අයියෝ රෝගීන් (දී)
රෝහලෙන්ද ලෙඩ බෝ කරන්නේ (දී)
ඒක හදලා ඉවර වෙනකම් වෙන විකල්ප මාර්ගයක් සොයා ගත්තානම් හොඳයි අසරණ ජනතාවට ලෙඩ නොහදා (ස)