බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ වත්මන් සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා මීලඟ වාරයේදීත් එම සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට නියමිතය. බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම හෙට (31 වැනිදා) කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වේ.
බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය විසින් පසුගිය වසරේදී පවත්වන ලද අන්තර්ජාතික (1 වැනි කණ්ඩයේ) රග්බි පුහුණු පාඨමාලාව සමත් වූවන්ට අන්තර්ජාතික රග්බි සංගමය විසින් පිරිනමනු ලබන සහතික පත‍්‍රද එදින ප‍්‍රදානය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd