උතුරේ ඇතැයි කියන හමුදා පාලනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් වව්නියාවේදී උද්ඝෝෂණයක් කළහ.
දේශපාලනඥයන් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකමින් සිටින බව ද ඔවුහු චෝදනා කළහ.
මේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලි ඩුබායි ජනතා වාදී කියලා වෙනසක් නැහැ හැබැයි..!(නු)
මෙන්න මෙයාලාගේ අලුත්ම සෙල්ලම.. අනේ වෙන වැඩ නැද්ද? මේවට යන කාන්තාවන්ගේ සැමියන් නැද්ද? ගෙවල්වල වැඩ නැද්ද? හැමදාම මහපාරෙ තමයි.. මෙයාලට ගොඩ ඒමක් නැහැ... 71 සහ 89 සිදුවීම්වලින් විදවනවා තාමත්..!(නු)
මේකටත් දැං ඩයස්පෝරාවෙ සල්ලි අරන් කියලා කියයි.. මොකද දැං කාලෙ අපේ රටේ දෙමල ජනතාව වෙනුවෙන් මොනවා කතා කළත් කියන්නේ ඕකනේ..(නු)
මේ අය බැරිම තැන දැං යාපනෙයටත පැනලද? දෙමළ ඡන්ද ටික ගන්න.. ඊළගට ඉන්දියාවට තමයි යන්නේ.. (නු)
ඇයි අනේ මිනිස්සුන්ගේ හිත් තව තවත් තුවලා කරන්නේ (ස)
මෙතන සිංහල, දෙමළ , මුස්ලිම් කියලා භේධයකින් තොරව උද්ඝෝෂණයේ යෙදීම තමයි නියම (ස)
වැඩක් නෑ කියලා (ස)
මම කියන්නේ හමුදාවනම් ඔයපැත්තෙන් ඉවත් කරන්න එපා.. (නු)
කරන්න දෙයක් නැති වුණහම මොනවා හර කරන්න එපැයි (ස)
උතුරේ ඇතැයි කියන හමුදා පාලනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න(නු)
කරන දෙයක් මූණ හංගාගෙන කරන්න වග බලා ගත යුතුයි...!(නු)
මෙහෙම වෙනකොට කොහොමද රටක් වශයෙන් ඉදිරියට යන්නේ (ස)
අනේ ජ.වි.පෙට ගිය කලක්..!(නු)
දකුණට වඩා නිදහසක් උතුරේ තියනවා.. නමුත් කෝකටත් විරුද්ධ අයට ඕන ආයෙමත් රටේ අවුල් කරන්න.. දැං ඒ ගොලල දියවෙලා ගිහිං ඒ නිසා බලන්නෙ උතුරෙ අයත් අහුවෙනවා..!(නු)
ඒ පැතිවල ඉන්ෙන් ලංකාෙවි හමුදාව මිස අැමරිකන් හමුදාව නොවෙයිනේ. ඉතින් ඇයි ඒවා ඉත්කරන්න කියන්නේ උතුර කියන්නෙ ලංකාෙවි ෙකාටසක් නෙවෙයිද? පිස්සුතමා.(නු)
එයාලා හොදටම දන්නවා එයාලට බලයට එන්න බැහැ කියලා.. (නු)
මෙයාලා දන්නවා ඇමරිකාවෙ මානව හිමිකම් සම්බන්ධව තිදෙනනෙක් ලංකාවට ඇවිචත් ඉන්නවා කියලා.. මේ අයට ඇමරිකාවවෙන් ඩොලර් ලැබෙයි.. නමුත් ලංකාවෙන් කවදාවත් ඡන්දයක් ලැබෙන්නේ නැහැ.. හැමදාම ඔහොමම තමයි.,!(නු)
ඇත්තටම මේ ජේ.වී.පී එක කොහෙද ගමන් කරන්නේ? මොනාද මේ ගොල්ලන්ට ඕන.. දවසෙන් දවස දියවෙලා යනකොට බලය රැක ගන්න මොකද මේ නටන නාඩගම්... අපිට අමතක කරන්න බැහැ ඔය ජවිපෙම උතුරේ යුද්ධය දිනන්න ලොකු මෙහෙවරක් කතාවෙන් හරි කළා කියලා..!(නු)
ජ.විපෙ අපේ රටට ඔබින වැඩ නෙමෙයි කරන්නේ.. තහනම් කරන්න ඕන ජවිපෙ. ඒක රටේ කළබල ඇතිකරනවා වැඩියි..!(නු)
ජවිපෙ ආයෙත් රට ගිනිතියන්නයි හදන්නේ.(නු)
කොටීන්ට ආවඩනවා වගේ (ස)
නිදහස වැඩි කමට තමයි ඔය වීදි වලට බැහැල ඉන්නෙ (ස)
නැතිකල යුද්ධය නැවත ගේන්නද හදන්නේ (ස)
ජිනීවා මානව හිමිකම් සැසිය ළගයි.. වෙන් වෙන් වශයෙන් පුහුණූවීම් කළත් කට්ටියම එකට නටයි වගේ..!(නු)
ජේවීපී එකටයත් යම් දෙය්ක කරන්න පුළුවං.. මේවා මිට වඩා සාකච්චා කරලා තීරණ ගන්න ඕන දේවල්..!(නු)
යුද්ධය නැති කලා සේ මිනිසුන් යටත් මානසිකත්වය නැතිකරන්න.!(නු)
සදට උඩුබිරුවාට කිසිම දෙයක් වෙන්නේ නැහැ..!(නු)
මොකද මේ ජේවීපී එක උතුරු කොණේ මැතිවරණයක්වත් ළගයිද?(නු)
රට විනාශකරන්නේ මේ අය තමයි..!(නු)
ජේ.වී.පී එක රට විනාශ කරනවා..!(නු)
කියන්නා කෙසේ කීවත් අසන්නෝ හා බලන්නෝ සිහි බුද්දියෙන් සිතනවානම් හොදයි. මේ වගේ ප්‍රශ්න දිහා බලනකොට පොඩ්ඩක් දුපත් මානසිකත්වයෙන් එලියට ආවොත් වඩාත් හොදින් තේරුම් ගන්න හැකි වේවි. අපේ රට යා යුත්තේ ඉදිරියට බව මතක තබා ගමු .(නු)
අපෝ හමුදාව ඉවත් කරලා කොහොමද ඔය පැති වලින් (ස)
අපි කැමතියි අසාධාරනේට එරෙහිව සටන් කරන්න.. නමුත් දෙවියනේ රට පාවලා දීලා නම් ඒ වැඩේ කරන්න හදන්න එපා..!(නු)
අනේ මෙහෙමත් කට්ටියක්, හමුදාව එහේ නොහිටියනම් බලගන්න තිබ්බා රගේ. ගිහින් බලන්න එහෙ තියෙන තත්වය. මෙහෙ බලයට තියෙන කෑදර කමට අපහු මේ රටේ දෙමල ජාතිවාදය නිසා අහින්සක මිනිස්සු මරන්න ඉඩ හදන්නද ඕනා. හමුදාව ඉන්න නිසා තම්යි එහෙ තියෙන්නෙ අදටත්. මෙයලටත් ඕන සම්බන්දන්ට තියෙන ඕන කමමයි. ඈයි ඒ එත්කොට ත්‍රස්තවාදය බයක් නෑතිව ආපහු කරගන්න පුලුවන්. යුධධය තියෙන කාලේ කටක් ඈරියෙ නෑ එයාලට විරුද්ධව. දෑන එනව ප්‍රජාතන්ත්‍රවාදය ගෑන කතාකරන්න...(නු)
මේ අයට නොපමාව නිසි ප්‍රතිකාර ලබා දීම කාලීන අවශ්‍යතාවයක් ..(නු)
මිනිසුනේ මේ අයට රැවටෙන්න එපා. මුදල් පසුපස දුවන බොරු වාමාන්සිකයෝ.මතකනේ අපගේ හිටපු හමුදාපතිට කල දේ.යුරෝපයේත් ජවිපෙ කැඩී බිදී අවසන්. .(නු)
සියළු ජාතිකත්වයන්ගේ සමානාත්මතා අයිතිය වෙනුවෙන් ජ.වි.පෙ. මැදිහත්වීම අගය කරමු.පීඩිතයන් එක කොඩියක් යටතට ගෙන පන්ති සටන කුළු ගන්වමු. ජනතා විමුක්ති පෙරමුණ දිගුකල් දිනේවා!!! (ස)
උතුරේ ප්‍රජාත්‍රන්තය නැත්නම් කොහොමද මේ අය උතුරට ගිහින් කෑගහන්නෙ.ජේවිපි එකට එල්ලෙන්න දේවල් නැතිව ඉන්නවෙලාවෙ වැල් හොයනව එල්ලෙන්න.එක හමුදා කඳවුරක් ඉවත් කරන්න එපා.හමුදාවෙ අයට ඉස්ථීර පදිංචිය එහෙම දෙන්න.එහෙම වුනොත් තමයි සාමයට කැමති දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ.(නු)
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. (දී)
ඒක මුළු රටටම අවශ්‍යය දෙයක්. (දී)
කොටි ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් නැවත ඇති නොවන ලෙස පරාජය කිරීමට නම් දෙමළ මිනිහා සිංහලයා කෙරෙහි ඇති අවිශ්වාසය සම්පුර්ණයෙන් ඉවත් කළ යුතුයි. සාධාරණ වීම පමණක් ප්‍රමාණවත් නැත. සාධාරණ බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. සෑම මනුෂ්‍යයෙකුටම එක හා සමාන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය යුතුයි. (නි)
ජවිපෙට අමතකද මෙහෙ යුද්ධයක් තිබ්බා..!(නු)
ප්‍රභා ඉන්නකොට පැත්ත පළාතේ ගියේ නැති කාඩ්බෝඩ් වීරයෝ (ස)
ප්‍රජාත්‍රන්තය තිබෙන නිසා තමයි ඔහොම කෑගහන්න පුලුවන්. හොදයි බොරුවක් නෙමේ මම කියන්නේ නිකන් හරි ප්‍රභාකරන් හිටියනම් ප්‍රජාත්‍රන්තය ගැන කතා කෙසේ වෙතත් ඔය හතර මායිමක යයිද? ලංකාවේ මිනිස්සු දැන් ගොඩක් බුද්ධිමත්,හැරෙන කොට දන්නවා ගොනායන්නේ පොල්පෑලේ කන්න කියලා. (ස)
උතුරට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නේ රටේ අනෙක් තැන්වලට ප්‍රජාතන්ත්‍රවාදය දිනල දීලා වගේ.(නදී) .
යුද්ද කාලේ ඔය කියන ප්‍රජතන්ට්‍රවාදියෝ කොහෙද හිටියේ? තිස් වසරක් උතුරේ අම්මල දරුවන් වෙනුවෙන් හැඬුවා.දැන් හදන්නේ උතුරට ගිහින් කොල්ලෝ උසි ගන්වල ඒ කොල්ලෝ නැවත අමාරුවේ දාල අම්මලට නැවත ගින්දරක් දෙන්නද?විපාක්ෂයක් හැටියට පෙනී සිටින්න කොපමණ වැදගත් කාරනා තියේද? වැදගත් විදියට නියම දේ තෝරාගෙන ඒ වෙනුවෙන් පෙනී සිටියොත් කාගේත් මනාපේ හිමි වේවි. ඕව හරි වැඩ නොවේ. (ස)
මේ වගේ කාලෙ කන වැඩකරන අයත් ලංකාවෙ ඉන්න ඕන.. නැත්නම් පරිප්පු නැති හෝටලේ වගේ.. අඩුවක් තියෙනවා.!(නු)
මෙවැනි ජාතිවිරෝධී වැඩ සංවිධානය කරන අය අල්ලලා ඔවුන්ට දඩුවම් දෙන්න ඕන..!(නු)
දැන් දඩුවමක් ලැබෙන්නෙ නැති නිසා කට්ටිය උඩපනිනවා වැඩියි. (නි)