හෙල්ල විසි කිරීම පුහුණු වෙමින් සිටි තලල්ල උතුර සද්ධර්මරාජ නවෝද්‍යා පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම් ඒ හර්ෂනී දිල්රුක්ෂි (16) ශිෂ්‍යාවගේ දනහිසෙන් පහල මස්ගොබයේ හෙල්ලය ඇනී මාතර රෝහලට ඇතුළු කළ පසු කරාපිටිය රෝහලට මාරු කර යැවූ බව රෝහල් පොලීසිය කියයි.
ඇය හෙල්ලයද සමග රෝහලට ඇතුළු කළ බව පාසල් ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාව කල්පනාවෙන් නොකළොත් අනතුරු ගොඩයි. (නි)
ඇති යන්තම් අචලට වෙච්ච දේ තමයි නැත්නම් වෙන්නේ (ස)
මගේ දුවගේ වයස. ඔබට ඉක්මන් සුව! (නි)
දැන්ම ඉදන් සටන් හරඹ පුරුදු වෙන්නේ ඇයි? (නි)
මාතරින් යවාපු එක හොදයි. නැත්නම් මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
අනේ! කකුලට නම් විපතක් වෙන්න එපා. (නි)
වෙලුම් පටි දාද්දී බලගෙනයි.දොස්තර මහතෙක් ලවාම කරගන්න.විදින බෙහෙතේ නම අහලා ලියාගන්න.ඒක ලෙඩ්ඩුන්ගේ අයිතියක් .එසේ නොකියන කෙනෙක් ඉන්නවානම් වගකිව යුතු අංශ ,මාධ්‍ය දෑනුවත් කරන්න. (ස)
හොද වෙලාවට මාතරට නොගිනිහිං කාරාපිටියට ගෙනාවෙ.!(නු)
දැන් ඉතින් ඒ ළමයගේ කකුල කපලා යවයිද දන්නෙ නැහැ? (නි)
ඇයි මේ මාතර රෝහලට ගෙන ඔක්කොම කට්ටියව හැරෙන තැපෑලෙන් වෙන රෝහලකට මාරු කරන්නේ ? මාතර රෝහලේ දොස්තරලා නැද්ද ? නැත්නම් වැඩ බැරිද ? (ස)
මේ වැලන්ටයින් දවස් වල දුනු ඊතල වද්දාගන්න එපා. (නි)
මාතර රෝහලට නම් යවන්න එපා. (නි)
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
මොන වැඩෙත් ප්‍රවේශමෙන් කරන්න වගබලාගන්න. (නි)
බුදු අම්මෝ ලොකු දෙයක් කරාපිටියට මාරු කරපු එක. නැත්නම් ඒ ළමයගේ කකුල ඉවරයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ස)
මාතරින් මාරුකරපු එකනම් ලොකු දෙයක්. (නි)
අම්මෝ! ඉක්මණින් ඇයව කොළඹට ඇතුළු කරන්න. (නි)
කරාපිටියට යවපු එක හොඳයි . මාතර හිටියා නම් ප්ලාස්ටරයක් තමයි දාන්නේ. (නි)