‘කටුවන ප්‍රහාරය දේශපාලන මැරයන්ගේ වැඩක්‘ කටුවන ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට එල්ල කළ ප්‍රහාරයට කටුවන මැර කණ්ඩායමක් හවුල් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහ 15 June 2012
ජවිපේ රැස්වීමට වෙඩි යතුරු පැදි පහකින් ආ පස් දෙනකුගේ වෙඩි තැබීමකින් කටුවන හොරවින්න ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සහභාගී වූ සාමාජිකයන් දෙදෙනකු මියගො 15 June 2012
ජවිපේ රැස්වීමට වෙඩි? ජනතා විමුක්ති පෙරමුණේ කටුවන රැස්වීමකට වෙඩි තැබීමක් සිදුවූ යැයි ස්ථිර නොවු ආරංචි කියයි 15 June 2012
ලංකාවෙන් ගිහින් රෝමෙදී ගහ ගනී ශ්‍රී ලංකාවේ පස් දෙනකු රෝමයේ පියෙවි දි කදොරේ මවතේ දී ගැටුමකට මැදිවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. ඉතාලි පොලිසිය 15 June 2012
සී. ආර්. පිල 44-27 කින් ගුවන් හමුදාව පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලෝග්’ කුසලාන රග්බි ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. පිටියේදී අද (15) පැවැති තරගයේදී සී. ආර්. පිල ලකුණු 44-27 කින් ගුව 15 June 2012
හැව්ලොක්ස් පිලට තියුණු ජයක් හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (15) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලෝග්’ කුසලාන ලීග් 15 June 2012
පිලිප් කුමරුගේ තේ පැලයෙන් රැජිනගේ ජුබිලියට තේ දෙවැනි එලිසැබෙත් මහා රැජිනගේ සැමියා වන පිලිප් කුමාරයා වසර 58කට පෙර ශ්‍රී ලංකා චාරිකාවේ දී නුවරඑළිය පෙඩ්රෝ වත්තේ තේ පැළ රැසක් රෝපණය ක 15 June 2012
මාගම් පුරයට තවත් කාර් ඇවිත් ඉන්දියාවේ සිට ගෙනවුත් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට ගෙඩ බෑ කාර් 998ක් ඇල්ජීරියාවට ප්‍රති නැව් ගත කිරීම අද අරැඹිණි. ගුදමේ සිට කාරයක් 15 June 2012
උඩ යන්න යන්න ගණන් වැඩියි කොළඹ යුනියන් පෙදෙසේ හිල්ටන් ජයික් හෝටලයේ 18 වැනි මහලින් මාලදිවයින් ජාතිකයකු වැටී මිය ගිය දවසේ ඔහුගේ කාර්යාලය අසල සිටි බව කියන ගණිකාව 15 June 2012
දියවඩන නිලමේට කෝටි පහක වන්දි මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ නිලංග දෑලට රුපියල් කෝටි පහක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ජී.ඒ. ධම්මික ගණේපොළ මහතා නියෝග කළේ 15 June 2012
සීගිරි බඹරා සීගිරියෙමයි සීගිරි පර්වතයේ බඹරුන් මාදුරුඔය වනාන්තරයට ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණය එහි චාරිකාවකින් පසු අද ඉවත් කරගත්තේය. වනජී 15 June 2012
මගමරු රියදුරාට ලයිසනුත් නෑ කොළඹ කොටහේනේදී කතක හා දරුවකු මරු මුවට පත් කරමින් ඊයේ රිය අනතුර සිදු කළ කාරයේ රියදුරා අද සවස නීතීඥයකු මාර්ගයෙන් පොලීසියට බාර වූ බව පො 15 June 2012
සෞදි ගිහින් හිස් අතින් එති සෞදි අරාබියේ රැකියාවට ගොස් හාම්පුතුන්ගේ හිරිහැර හා වද හිංසාවට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 130 දෙනෙක් සෞදි රජයේ හා එරට ශ්‍රී ලංකා තාන 15 June 2012
අද කොළඹ හෙල්ලුනේ වරායේ වැඩ නිසයි අද උදෑසන කොළඹ ගොඩනැගිලි කිහිපයකට සුළු සෙලවීමක් දැනුණු බවට වාර්තා වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඩබ් ඒ සරත් 15 June 2012
පෙඩ්රෝ තේ කෝප්පය පන්දාහයි දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් සපිරීම සැමරීම සඳහා ලන්ඩනයේ ද ඊස්ට් ඉන්ඩියා සමාගම විශේෂ තේ වර්ගයක් හඳුන්වාදෙයි. රැුජින 15 June 2012
රාජකීය - ත්‍රිත්ව ‘බ්රැඞ්බි’ රග්බි පළමු අදියර හෙට කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 68 වැනි ‘බ්රැඞ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර හෙට (16) පස්වරු 4.30 ට රාජකීය ව 15 June 2012
විද්‍යා විද්‍යාලය 42-31 කින් ශා. ජෝශප් පරාජය කරයි ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී මරදාන ශාන්ත ජෝශප් 15 June 2012
”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි” නළුවකුට කලාතුරකින් පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔහු ලබා සිටී. එයනම් විකාශය වන ටෙලි නාට්‍ය හතක චරිත නිරූපනය කිරීමය. සිටුමැදුර (දේවින 15 June 2012
වේදිකාවෙන් රිදීතිරය ජයගත් නිළි රැජිණ ”මෙන්න බලාපල්ලා” මාලිනිගේ ලොකු අයියා සවස නිවෙසට දුවගෙන ආවේ කලබලයෙනි. ඒ 1963 ජූනි 07 වැනිදා සවසය. චුට්ටෝ බට්ටෝ නිවෙසේ ලොක්කෝ සියල්ලෝම ල 15 June 2012
මීගොඩ ආර්ථිකේ අද රෑ වැහේ ආරක්ෂාව නැති නිසා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ අද රෑ නොපවත්වන බව එහි වෙළෙඳ සංගමයේ සභාපති තිලක් මාදුපිටිය මහතා කියයි. පෙරදින එල්ල ව 15 June 2012
එක්දින තරග දෙකට අතිරේක දින වෙන්කෙරේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි එක්දින තරග සඳහා අතිරේක දින වෙන්කිරීමට තීරණය කර ඇති බ 15 June 2012
නිදන් හොරු අභයගිරියට පනිති අනුරාධපුර අභයගිරියේ දීර්ඝ පාෂාණ පෙදෙසේ පැරැණි ආවාසයක් පිහිටි තැනක නිදන් හෑරීමට ආ බව කියන පිරිසක් සොයා සංස්කෘතික ත්‍රිකෝණය හා පොල 15 June 2012
රියැදුරු-ගාඩ් හබයෙන් මගීහු රස්තියාදු වෙති කොළඹ රඹුක්කන දුම්රියේ රියැදුරු හා නියාමක අතර බහින් බස් වීමක් නිසා දුම්රිය මිනිත්තු 27 ක් පමා විය. රියැදුරා අධික වේගයෙන් යතියි කියමින 15 June 2012
ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන් ඇවිදීම-පාපැදි තරග හෙට-අනිද්දා ජාතික මහ ක්‍රීඩා උළෙලේ (2012) මැරතන් ඇවිදීම හා පාපැදි තරග මාලාව හෙට සහ අනිද්දා (16-17) අනුරාධපුරයේදී පැවැත්වේ. මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙල 15 June 2012
කල්පිටි ගින්නෙන් ලක්ෂ 16 වතුරේ කල්පිටිය නගරයේ ලි බඩු සාප්පුවක් හා කුඩා අවන් හලක් ගින්නෙන් විනාශ විය අලාභය රුපියල් ලක්ස 16 ක් වෙතැයි කියති නාවික හමුදාව ගින්න නි 15 June 2012
2017 දී හම්බන්තොටින් හිරු පායයි රටක් දියුණුව කරා ගමන් කිරීමේදී එහි ප්‍රතිරූපය ඔසවා තැබීම සඳහා මහා පරිමාණයේ කී‍්‍රඩා උළෙල ආධාර කරගත යුතු බවත්, එවන් අවස්ථා උදාකරදී 15 June 2012
උපාලි රාජකරුණා - ගාමිණි දිසානායක පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබති ලන්ඩන් නුවරදී පැවැත්වෙන පැරා ලිම්පික් ක්‍රීඩා උළෙලේ (ආබාධ සහිත වුවන් සඳහා වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල) රෝදපුටු ටෙනිස් තරගාවලියට ශ් 15 June 2012
ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උළෙලේදී පදක්කම් ලාභිනියන්ට ලක්ෂ ගණනින් තෑගි පහළොස් වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 400 රන් පදක්කම දිනා ගත් ශිවන්ති කුමාරි රත්නායකට ත්‍යාගයක් වශයෙන් මුදලින් ර 15 June 2012
සබරගමුව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උළෙල අද කොළඹදී පැවැති ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට ඉදිරිපත්ව රන් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනු කී‍්‍රඩිකාවන් දෙදෙනා ඇතුළු සබරගමුව 15 June 2012
සමස්ත ලංකා වයස් කාණ්ඩ චෙස් තරග අද සිට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ බාලක බාලිකා වයස් කාණ්ඩ කේවල චෙස් තරගාවලිය අද (15) සිට 17 වැනිදා දක්ව 15 June 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026