දොඩම්ගොඩ , මදුරාවල සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභා මායිමේ පිහිටි නාර්තුපානේ දේදුනු පාළම හෙවත් නිජි පාලම වසර දොළහක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටිතිය ප්‍රදේශවාසීහු කියති.
දොඩම්ගොඩ , මදුරාවල සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභා මායිමේ පිහිටි නාර්තුපානේ දේදුනු පාළම හෙවත් නිජි පාලම වසර දොළහක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටිතිය ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලම අබලන් උනාට මේ දවස්වල හොරණ සිට පාලම දෙසට එන මතුගම මහා මාරග්ය පලල් කරමින් ඉතාම හොදට හදනවා.,!(නු)
එතකොට මාධ්‍යවලින් පෙන්නන්නේ කොළඹත් හම්බන්තොටත් විතරමද? මේ දවස්වල ඒවා දැකලම මට රට දියුණුයි වගේ පේනවා..!(නු)
ඔය හොදට තකියෙන්නේ.. මොකද වෙලා තියෙන්නේ අබලම? (නු)
දේදුණු පාලමක් ගැන අපි දැකලා අහලා තියෙන්නේ ජපානයේ විතරයි.. මේ සම්බන්ධව පාලමේ නම ලියලා දොඩම්ගොඩ ජනතාව ලංකාවෙ ඉන්න ජපන් තානාපති කාර්යාලයට ලිව්වානම් නමට ගරු කරලා හදලා දෙයි කියලා මට විශ්වාසයි.,!(නු)
ඇත්තටම ලංකාවෙ තියෙන එකම දේදුනු පාලම මේ පාලම තමයි. ඉතාම ලස්සන වගේ ජනතාවට ඉතා වටිනා පාලමක්. නිසි නඩත්තුවකින් පවත්වා ගැනීම වගකිවයුත්තන්ගේ වගකීමක්. (නි)
දැන් පාරත් ලස්සනට හැදෙන එකේ ලස්සනට පාට ටිකක් ගාපුවහම සේරම හරි. (නි)