බත්තලංගුණ්ඩුවට කිලෝමීටර 10ක් ඈත මුහුදේ අනවසර ලයිලා දැල් දමා ඩොල්ෆින් මාළුන් ඇල්ලූ බව කියන ධිවරයෝ 15ක් කල්පිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ධීවර යාත්‍රා කීපයක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.
ඩොල්ෆින් මැරීම සපුරා තහනම්ය. කෙලවල්ලන් අල්ලන බව කියමින් ඩොල්ඨෆින් මාළුන් මරා ඇතැයි ද, මරා දැමුණු මාළුන් 100ක් පමණ මුහුදේ සිටි බව වෙනත් ධීවරයන් පිරිසක් දැක ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සතුන් මරන්කන්න හදන පාපතර මිනිස්සු (ස)
ටික දවසකට කලින් මාලු මහා ගොඩක් අහුවුණාලු නේද? ඒකට කෙළෙහිගුණ සළකන්න වෙන්න ඇති ධීවරයෝ මේ මාලු ගොඩදාලා තියෙන්නේ. (නි)
අපේ මිනිස්සු කරන්න හදන්නේ තහනම් කරන දේවල්මනේ. (නි)
එක්කෝ ඉතින් බෙල්ලේ ගලක් ගැටගහලා ඔය කට්ටියයව මුහුදට තල්ලු කරන්න ඕනෑ. නැත්නම් වෙන මොකක් කියලා දඩුවමක් දෙන්නද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු (ස)
අනේ ධීවර මල්ලිලා ඩොල්ෆින්ලට කරදර කරන්න නම් හීනෙකින්වත් හිතන්න එපා.. ජපානෙ මත්ස්‍යාගාරවල ඩොල්ෆින්ලා පුහුණු කරුවන් සමග කරන සෙල්ලම් බලන්න ජපන්නුන්ටත් මටත් කදුළු සැළුනා.. ඩොල්ෆින්ලා අපේ කළ්‍යාන මිත්‍ර යෝ බව අමතක කරන්න එපා.. ඉදිරියටවත්.!(නු) .
මෙයාලට අනාගතයක් නැහැ ඉතිං..!(නු)
දැඩි දඩුවම් දෙන්න..!(නු)
මේකයි අපි කියන්නේ සෞදියෙ නීති අවශයි කියලා..!(නු)
මේවා කරන අයත් මුහුදට දාන්න තිබුණේ (ස)
දෙමව්පියන් මරලා හරි සල්ලි හොයන්න බලන අපේ අයට ඕවත් වැඩද?(නු)
මේ වගේ වැඩ වලට උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)
මොන හිතකින් මේ සතාව මැරුවද?(දී)
උපරිම දඩුවම් දිය යුතුයි.. ධීවර කර්මාන්තය ඔවුන්ට තහනම් කළ යුතුයි..!(නු)
අනේ මෙහෙමත් අපරාධයක්.. අවුරුදු 10කටවත් හිරේ යවන්න.,!(නු)
අහන්නත් දුකයි. මේවගේ අපරාධ තුන්වන ලෝකෙ රටවල බහුලව සිදුවෙනවා.. මේවා කරන්නේ තමන් ගැන පමණක් හිතන අය මේවාට නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් මෙම අනර්ඝ වටිනා නිර්මාණයක් වන ඩොල්ෆින් ඉතාම ඉක්මනින් වදවෙලා යාවි ලංකා මුහුදු තීරයෙන්..!(නු)
දුකයි. උපරිම දඩුවම් දෙන්න (ස)
හැම දේටම සෞදියෙ නීති ඉල්ලන්න තරන් කෘර වෙන්න එපා උපේකා නොනේ. තියෙන දඩුවම් ක්‍රම හිරියට අකුරට කලානම් ඇති. (ස)
ගාමිණී, ජපානේ සමහර පළාත් වල ඩොල්ෆින් මැරීම සම්ප්‍රදායක් (උදා : Taiji ). කොහොම උනත් මේ අහිංසක සත්තු මැරීම හෙළ දකින්න ඕන. (ස)
මේ අපරාධ කරුවන්ට දඩුවම් දිය යුතුයි (ස)
මරන්නෙ කන හින්දනේ. ඉල්ලුමට සැපයුම දෙන එකනේ කරන්නේ. (නි)
උපේකා,.. එහෙනම් මේ ධීවර කර්මාන්තයේ ඉන්න ඔක්කොගේම හිස් ගසා දාන්න කියලද කියන්නෙ, ඔයා වගේ සිහිබුද්ධියක් නැති අයනිසා තමා අපේ රටෙත් සෞදියේ තියෙන්නෙ ම්ලේඡ්ච නිතී. (ස)
කොයි ලොව යන්නේ..මරණින් මත්තේ....(ස)
පුදුම රස තෘෂ්ණාවක්නේ මේ මිනිස්සුන්ට තියෙන්නේ (ස)
පුදුම රස තෘෂ්ණාවක්නේ මේ මිනිස්සුන්ට තියෙන්නේ (ස)
පුදුම රස තෘෂ්ණාවක්නේ මේ මිනිස්සුන්ට තියෙන්නේ (ස)