IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අම්බලන්තොට මී හරක් වැඩක්

අම්බලන්තොට මානජ්ජාව ගෙදරක බැඳ සිටි මී හරකුන් පස් දෙනකු සොරා ගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.

මී ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන වෙතියි පොලීසිය කියයි.



අදහස් (0)

අම්බලන්තොට මී හරක් වැඩක්

නිත්‍යා Saturday, 02 February 2013 04:21 PM

මී ගවයෙක්ගේ වැඩක් (ස)

:       0       0

රත්නායක Saturday, 02 February 2013 10:45 AM

මොරටුව පැත්තෙවත් ගිහින්න බලන්න (ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 01 February 2013 08:00 PM

ගෝන මස් කියලා පාර අයිනේ තියන් විකුනයිද? (නි)

:       0       0

වරුණ Friday, 01 February 2013 02:00 PM

හරක් හොරු (ස)

:       0       0

අජිත් Saturday, 02 February 2013 12:20 PM

අනේ ඕක මොකක්ද? පහුගිය පෝයට බියගම පැත්තේ මස්කඩේක ලොරියක් ඇවිත් එලහරක් පටවාගෙන ගියේ.(නදී)

:       0       0

ජීවක Friday, 01 February 2013 02:42 PM

අම්මෝ! මී හරක්ගේ ගණන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site