හලාවත මුගුණුවටවන වැවේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මිය ගිය බව හලාවත පොලීසිය කියයි.
තවත් මිතුරන් දෙදෙනකු සමග දිය නාමින් සිටියදී වැවේ ගිලී ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ සිසුවා එහිදී මිය ගිය බවත් පොලිස් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ දරුවෝ පොතක් පත්තරයක් බලන්නේ නැද්ද ...අකාලේ ජීවිත නාස්තිකර ගන්නේ (ස)
දැන් ඉතින් වැලපිලා වැඩක් තියෙනවද ?(ස)
නිවන්සුව පතමි...!! (ස)
කණගාටුදායක පුවතක්. නිවන්සුව පතමි (ස)
මේ වැහිකාලේ මොන එහෙකට යනවද මන්දා ? (ස)
බලධාරීන් මේ ගැන මොකක්ද ගන්නා ක්‍රියාමාර්ගය? (නි)