ශ්රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කඩයිම් ලකුණු අඩුකර වැඩිපුර සිසුන් 243 දෙනකු බදවා ගැනීමට යයි.
මේ අනුව සිසුන් 309 දෙනකු බදවා ගැනීමට ගත් තීරණය වෙනස් කර 551 දෙනකු බදවා ගැනීමට නියමිතය.
බොදු බල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ ඤානසාර හිමි ඇතුළු පිරිස් දින කිහිපයක්ම නීති විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් සිසුන් පිරිසකට දැඩි අසාධාරණයක් වූ බව හා බදවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පිලිගන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. නැවත විභාගය පවත්වා සුදුසුකම් තියෙන අය ගන්න (ස)
මෙහෙම වෙන්නෙ නැහැනෙ මුලින් විභාගය හරියට තිබ්බා නම්. එතකොට මෙතන වැරැද්ද කරපු අයට දඩුවම් නැද්ද? (නි)
මේකෙන් හරි කමක් නැහැ ජාතිය ටිකක්හරි සමබර වෙනවා නම්. (නි)
මේකෙ පර්යේෂණයක් කරන්න රහස් පොලිසියට බාර දුන්නා නම් ඉවරයි. වෙන දේවල් වලට නම් කමිටු පත් කරාවි. (නි)
කඩයිම් ලකුණු විතරක් නෙමෙයි ගොඩක් අයගෙ ලකුණුත් කලින්ට වඩා අඩු වෙලා. මේක අසාධාරණ වැඩක්. (නි)
ඒ මොන පදනමෙන්ද? (දී)
එක එක වෙලාවට එක එක නීති දානකොට කොහොමද ඉතින් ජීවිතේ විශ්වාසයක් ගොඩනගා ගන්නේ? (නි)
මේවට තවම නිසි ක්‍රමවේදයක් සකස් කරලා නැහැනේ?? (නි)
නියමයි වැඩේ නම්. (නි)
ඔන්න ප්‍රශ්නයට නියමම උත්තරය දීලා. (නි)
අති දක්ෂ නීතිවේදීන් තව වසර තුනකින් බලාගන්න පුලුවන් අපට. (නි)
මේ රටේ දැන් සිංහලයන්ගේ බලය ප්‍රබල නැහැ. (නි)
කොහොම විභාග ලිවුවත් කමක් නැහැ දරුවනේ, අත් දෙක ප්‍රවේශම් කරගන්න. (නි)
මෙ සිද්ධිය ගැන ගොඩක් උනන්දුවෙන් කටයුතු කර, නීති සිසුන්ට විශාල සහයොගයක් ලබාදුන් බොදු බලසෙනා සංවිධානයට අපගෙ ස්තුතිය. (ස)
ඵල දරලා තියෙන්නේ කාගේ ඉල්ලීම්ද කියලා මට තේරෙන්නෙ නැහැ. (නි)
මේක හරියට පය බරවා රෝගයට පිටකර බෙහෙත් බැදීම වගේ වැඩක් ලකුණු 3 අඩුකලම එත් මුලික ගැටලුවට විසදුම් ලැබෙන්න කෙසේද .මේ ගැන හිතත්වා (ස)
"බොදු බල සේනා විරෝධය ඵල දරයි" නෙමෙයි .සිංහල ප්‍රශ්න පත්‍රයේ පරිවර්තන වරදක් නිසා තමයි ඕක වෙලා තියෙන්නේ. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න.(ස)
අටුව කඩලා පුටුව හදන එක අපේ රටේ සිරිතක්නේ (ස)
මෙතන ප්‍රශ්ණය තියෙන්නේ විභාග වල රහස් භාවය රකින්න බැරි විභාග දෙපාර්තමෙන්තුවෙයි. (නදී)
ඔව් ෂිහාම්, සිංහල ප්‍රශ්න පත්ත්‍රයෙ වරදක් නිස තමයි මෙහෙම උනේ .සිංහල ප්‍රශ්න පත්‍රයත් පිට උනානම් අද ප්‍රශ්නයක් නැහැ (ස)
ඔය කට්ටිය ආවොත් ඔහොමමයි. ඔටුවා කූඩාරමට රිංගුවා වගේ. (නි)
සිංහල ප්‍රශ්න පත්‍රයෙ පරිවර්තන වරදක් නිසා වෙන්නැති වැල්ලවත්ත පැත්තෙ තිබුණ දෙමළ මාධ්‍ය පන්තියකට ඉදපු 60 දෙනෙක්ගෙන් 58 දෙනෙක්ම සමත් උනේ ? (ස)
විශ්ව විද්‍යාලවලට වැඩිපුර ගන්න ගත්ත තීරණය වගේද ?(ස)
කෝ දූෂිතයින්ට තරාතිරම නොබලා දඬුවම් ?? (ස)
අඩන්න ඕනෙලු කිරි එරෙන්න !!(ස)
බොදු බල සේනා දිගටම සටන් කරාවි. (නි)