ලෝක උරුම සීගිරිය ඉපැරණි රාජධානියක් ලෙස තෝරා ගැනීමේදී උත්තරද්‍රවයේ හා දක්ෂිණ ද්‍රවයේ තාරකා පිහිටීම අනුගමනය කර ඇති බව පේනේයැයි ද, පිරමීඩ ඉදිකිරීමේදීත් මේ ක්‍රමය අනුගමනය කර ඇතැයි ද එංගලන්තයේ බකින්හැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියයි.
ශ්‍රී ලංකාවේ මෑත පැවැති රතු සහ කහ වැසි ගැන පරීක්ෂණයක් සඳහා සීගිරි ගල මුදුනේ වැසි ජල සාම්පල ලබා ගත් බව ද වික්‍රම සිංහ මහතා පවසයි.
කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ඩයටම පොසිල (උල්කාෂ්ම) හා ඇල්ගි පිළිබඳ විද්‍යාඥ ආචාර්ය රිචඩ් බී හුවා මහතා කියනුයේ අරලංගවිල උල්කාෂ්මය මෑත කාලයේ හමුවූ සුවිශේෂ දුර්ලභ ආකාශ වස්තුවක් බවයි. පොලොවෙන් භාහිරව ජීවීන් සිටින බවට එම උල්කාශ්මය හොඳ සාක්කියක් බවත් ඔහු කීවේය.
ජපන් ජාතික තාරකා විද්‍යාඥ ආචාර්ය හුරී මහතා ද මේ අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ මේ මිනිස්සුන්ගේ පැවැත්මට මොනවා හරි කියනවා කියලයි (ස)
ඉස්සර රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ (ස)
ඉස්සර රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ ..ඉතිහාසය විකුණන් කා නටන්න ලැබුණේ (ස)
රජකාලේ මොනවද නොතිබුණේ? (නි)
තාරකා විද්‍යාව සම්බන්ධයි විතරක් නෙමෙයි, පිරමීඩ හැදීමට පිටසක්වල මැදිහත් වීමක් සිදුවුණා දැයි විවාදයක්ද පවතිනවා. ලෝකයේ එදා තාක්‍ෂණය අනුව සිදුකළා යයි සිතා ගැනීමටවත් නොහැකි බොහෝ දේට මේ සිද්ධාන්තය භාවිතා වනවා. (නි)
මේක කරලා තියෙන්නේ පිටසක්වල දැනුමින් කියලා මම අහලා තියෙනවා. (නි)
සිගිරයෙ මිනිස්සු අඩුපාඩුකමි කියලා පිකටින් කරනවිට සංචාරකිය්ින්ට තරැ තමයි පෙනෙන්නේ(නදී)
සීගිරි ගල ස්වභාවිකව හැදුන පර්වතයක්, ඒකට උඩින් තියෙන සිතුවමි සහ කැටයමි කාෂ්‍යප රජුගෙ වැඩ, සුද්ද කියන හැමදේම ඇත්ත නෙමෙයි(නදී)
සීගිරිය දැන් අපිට පමණක් උරුමයක්. (නි)
අතීතයේ පැවති දැනුම විශිෂ්ඨයි (ස)
රාවනා රජුගේ කාලෙත් ඕක තිබ්බා (දී)
ඇයි දැන් කියලා මොකද? (නි)
රජ කාලේ මොනවද නොතිබුණේ. (ස)
රජ කාලේ එහෙමලු, දැන් ඉතින් හැමදෙයක්ම කරන්නේ "දේශ-පාලු" දැනීමෙන්නේ. (ස)