පල්ලෙවෙල දුම්රිය ස්ථානය අසළදී ඊයේ (31) පස්වරුවේ පීලි පැනීමට ලක්වූ ඉන්ධන ටැංකි සහිත බඩු දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අනුරාධපුර සිට පැමිණි ඉන්ධන දුම්රිය සංඥා නොතකා ධාවනය කර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අහුවුණේ හොරේ... (නි)
මිනිසුන්ගෙ කරපිට වැරදි පටවන්නේ නැතුව සිග්නල් හරියට ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කර බලන්න. (නි)
ඔහොම ගියොත් දුම්රරියත් වැරදි මාර්ග වල යන්න ගනීවි බොහොම ඉක්මණටම. (නි)
දැන් අනික් කට්ටිය ගෝලයෝ බේරගන්න උද්ඝෝෂණ කරන්න පටන් ගනීද? වැරදි කර ඇත්නම් දඬුවම් දෙන්නම ඕනෑ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කෝච්චි අධිවේගයෙන් යද්දී අල්ලන්න කවුරුත් නැද්ද? (නි)
දැන් නීතිය කටත් එකයි. (දී)
පීලි දෙකක් උඩයි දුමිරිය දුවන්නේ ඒ නිසා අකරතැබිබ කොයි මොහොතෙ සිදුවෙනවද කියලා හිතාගන්න බැහැ (ස)
සිහිමද ගතියෙන්ද දන්නේ නෑ හිටියේ (ස)
දුම්රිය අතයිතිකාර මාමේ, අහිංසක මිනිස්සුන්ට දඩුවම් නොකර සියලුම මාර්ග වලට අලුතෙන් පීලි දාන්න. (නි)
ඔය කට්ටිය කොහොමත් හිතුවක්කාරයි ..හැමදාම ඔය වගේ දෙයක් කොහේ හරි වෙනවා (ස)
අපගේ දෘෂ්ටි පථයට හසුනොවන බොහෝ දේ දුම්රිය සේවය තුළ තිබෙනවා. (නි)
සුළු අතපසු වීමකින් මිනිසුන් රැසක් නැති වෙන්න පුළුවන් (දී)
හතර දෙනෙක් ඕනද දුම්රියක් පදවන්න (ස)
දැන් තෙල් බවුසර් වලට හොදට වැඩ ඇති. (නි)
ප්‍රවාහන අමාත්‍යාංශය මොකද කියන්නේ ? (ස)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)