දිවයිනේ නැගෙනහිර කොටසට වැසි ලබා දෙන ආකාරයෙන් දිවයින හරහා හමන සුළං ප්‍රවාහයේ වෙනසක් දක්නට ලැබේ.
නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තවදුරත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණයක් පවතී.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන (මිදුණු පිනි ) ඇතිවිය හැක.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd