බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් ජයන්ත රත්නායක බදුල්ලේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඉඩමක් පවරා දීම සදහා දහ අට හැවිරිදි තරුණියකගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීම සදහා බදුල්ලේ හෝටලයක සිටියදී ප්‍රාදේශීය ලේකම් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
ඔහු මොනරාගල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අල්ලස් ක්‍රමය ඔප්පු කරන එක තමා ප්‍රස්නෙ.මුදල් වල නම් සලකුනක් හරි නොම්මරයක් හරි දාන්න තිබුනානේ... (නු)
අල්ලස් දීමති පඑපතල වරදක්.. හොදට හොයාලා බලාන්න සංවිධානය වෙලා ඔබව අමාරුවෙ දාන්න පුළුවං..!(නු)
හෝටල් කාමරයක ගැහැණු ළමයෙක් එක්ක හිටලා ඇල්ලුවාම මොන සැකයක්ද? ගැහැණු ළමයා කරපු වැඩේ නම් නියමයි.!(නු)
ප්‍රාදේශීය සභාකියන නම හා තනතුර් ගෞරවයත් කනව..!(නු)
මෙයා කලිනුත් වැඩතහනම් වූ අයෙක්. (නදී)
මිනිස් ආත්ම ලැබුවා කියලා වැඩක් නැහැ ගතිය ඇගේම තියෙනවා.. ලංකාදීපෙන් මේ වැරදි ප්‍රසිද්ධ කරනවා වගේම ඔය මිනිසුන්ට දෙන දඩුවමත් පළකරන්න. (නු)
මෙයාලට හොද දඩුවම් දෙන්න.. තවත් මේ වගේ අපරාද වෙන්න බැහැ..!(නු)
මෙයාලට ආපහු මේ තනතුරු ලබා නොදීමට ජනතාව පෙළ ගැසිය යුතුයි..!(නු)
තව කට්ටිය ඉන්නවා මේ වගේ වැඩ කරන්. එයාලව අල්ලන්නේ නැද්ද ????(ස)
බදුල්ලෙත් ඉන්නවා තව කෙනෙක්.. ඔය වගේ වැඩ කරන.. එයාලාවත් ඇල්ලුවොත් තමයි හොද?(නු)
සිල්වා, මේ කියන්නේ ප්‍රාදේශීය සභාවක් ගැන නෙමෙයි. ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ගැන. (නි)
අල්ලස ගන්න ගිහිං තියෙන දුරක්... අල්ලස් දෙන අළුත්ම ක්‍රමය මේකද?(නු)
මෙයාට දෙන දඩුවම මොකද්ද බලමු..!(නු)
හේටලයේ ගැහැණු ළමයෙක් එක්ක හිටියම සැක පිට වෙන්නෙ කොහොමද? මෙයාලාට හොද දඩුවම් දෙන්න ඕන.. පාඩම් ඉගෙන ගන්නත් එක්ක.,!(නු)
රස්සාවෙ ගරුත්වයත් කනවා.,!(නු)
ඔය ඉතිං විදේශ තරුණියෝ ගැන කුමන කතාද? මෙයත් නඩුදායි සභාවට යන්න අවහිරකලා කියලා. (නු)
දැං ඉතිං ඉඩම නම් පවරාගන්න ලැබෙන එකක් නැහැ.. අපරාදෙ අවස්ථාවක් නැතිවුණා.. (නු)
මීට වඩා ලොකු ලොකු උදවිය කරන දේවල් ගැන මොකද කියන්නේ (ස)
රජයේ නිලධාරීන් අල්ලස් ගන්න එක අලුත් දෙයක් නෙමෙයි.. හැබැයි මේ ප්‍රාෙද්ශිය ලේකම්ගේ වැඩ නම් මේ විදියට අල්ලන එක හොදයි.. දඩුවමකුත් ඇගට දැනෙන්න දෙන්න ඕන.. අනිත්අයටත් උණ හැදෙන්න.. (නු)
ශාන්ති ඔයා මොනවාද කියන්නේ.. ඔයාලා වගේ හිතන අය නිසා තමයි රට විනාශ වෙන්නේ..!(නු)
මොහොමඩ් මල්ලී, ඕනෑ නැති දේවල් දිහා බැලුවට කමක් නැහැ. සල්ලි අමතක කරගන්න නම් එපා. බිස්නස් වලට පාඩු වෙයි . (නි)
මේ දවස්වල අහන්න ලැබෙන්නෙම මේ වගේ අල්ලස් චෝදනාමයි..!(නු)
මම හිතන්නේ දැං ඉන්න අයට සල්ලි වැඩි වෙලා වෙන්නඇති වෙන වෙන ක්‍රම යොදාගන්නෙ අල්ලස් ගන්න..!(නු)
අල්ලස් ගන්න ගිය කෙනා වගේම දෙන්න ගිය කෙනත් වැරදියි(නු)
අල්ලස් ගන්න ගිය කෙනා වගේම දෙන්න ගිය කෙනත් වැරදියි(නු)
මේ දවස්වල අහන්න ලැබෙන හැම අල්ලස් එකක්ම මේ වගෙයි..(නු)
ලන්කාවෙ ප්‍රසිද්දම ජන්ගම දුරකතන සමාගමකත් ඉන්නවා මැනේජර් කෙනෙක්.එයත් මේ ජාතියේම අල්ලස් කාරයෙක්.(නු)
ශාන්ති කියන්නේ පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කියලා තේරුම් ගන්න බැහැ.. (නු)
අනේ පාපිෂ්ඨයන්ගෙන් පිරි මෙවන් රටක්.. ආකල්පමය වෙනසක් වහා අවශ්‍යයි..!(නු)
මේ වගේ අයට දඩුවම් දිය යුතුයි (ස)
ඔය වගේ තව තවත් අල්ලන්න.!(නු)
ගැහැනුත් අසීලාචාර විදියට ඇදගෙන යනකොට කාට කාටත් සල්ලි අමතක වෙනවා... ඉතින් මෙව්වා තමයි ඉල්ලන්නේ ඕනෑම වැඩක් කරල දෙන්න. මේවා අල්ලස් ඝනයට වැටුනට අල්ලස් නොවන බව තේරැම්ගත යුතුයි. තමන්ට ලැබී ඇති බලතල වලින් ඕනෑම දෙයක් කරන්න හිතෙන නිලධාරීන්ට මේවා හොද පාඩම්... (ස)
මේ පව්කාර මනුස්සයා තමන්ගේ දරුවන්ට සහ බිරිදට කොපමණ දුකක් උරුම කර ඇත්ද?(නු)
සිද්ධිය නිසි ලෙස ඔප්පු කර අනෙක් අයටත් ආදර්ශයක් දෙන්න නිසි දඩුවම් දියයුතුයි. (නි)
ශාන්ති ඔයා එහෙම කියන්නේ ඔයාට ඔය වගේ දෙයක් උනේ නැති නිසානේ.. ඔහොම ගියොත් නම් ඊටත් වඩා දෙයක් වෙයි.!(නු)
ශාන්තිටත් පොඩිඅයගේ වැඩ ඕනවෙලාවගේ..!(නු)
ශාන්ති ඔයත් ඔය කියන ලොකු කෙනාවත් කොමිසමට කොටුකළානම් වෙනදේ බලාගන්න තිබුණා.. දැං ඉතිං නිකම් කියවලා පලක් නැහැ.. නේද නිසල්..!(නු)